[/CENTER]
පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීතය ලියල තියෙන්නේ මේ රටේ සිදුවන සකල විධ අසාධාරණකම් වලට විර්ද්ධව. වහේෂයෙන් ආගමික පැත්තේ.......
ඒ ගීතය එළි වැට රහිත, අපි අස්සර නැති කවි කියන ආඛ්‍යයන රීතියට ලියපු එකක්. ඒ විදියට ලියපු කවි හම්බ වෙනවා රංචාගොඩ ළමයා කියන ගැමි කිවිදිය ලියපු කවි වල...