1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අපෝ නෑ මට ඔය හැකියාව කියන එක නැහැනෙ. කවියක්වත් ලියාගන්න බැරි මං කොහොම ද සිංදු ලියන්නෙ එහෙම ද? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එතකොට ඉතින් මෙහෙමත් කියන්න පුළුවන් ඇති නේද? ඔය හිත අමතක වෙන්නනම් මගේ හිත නවතින්න වෙයි
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: සිංදුව ලියපු කෙනා හා කියන කෙනා කියන්නෙ ඒ අදහසින් තමයි.
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ඉතින් ඔය සිංදුවෙ කියල නැහැනෙ ඇස් පියවෙලා ම තියෙනව කියල :rolleyes:
  5. Malinga

    වචනෙන්_වචනේ...

    excellent
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ඒ කියන්නෙ ඇස්පිල්ලම් ගහපු ගමන් අමතක වෙනව කියලනෙ? :P
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: හැබැයි බෝතල් පාවිච්චි කරන අයට කවදත් පොළොව ඇදයි නේද? ඒකනෙ ගොඩක් වෙලාවට කකුල් 4 ම පාවිච්චි කරන්නෙ හිටගෙන ඉන්න :P :rofl: සූප්පුවක් නේද ඒ?
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අලි නෙමෙයි භූතයො, යක්ෂයො, මල පෙරේතයො, කුම්භාණ්ඩයො එකී මෙකී නොකී සේරම අදෂ්‍යමාන බලවේග මේක අහල දුවයි
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    බෝතල් නැතුව බෑ කියයි ද දන්නෙ නෑ :rolleyes:
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මොකක් ද අප්ප මෙයා මේ දාන්නෙ. මීමැසි රංචුවක් ඇවිස්සිල ‍වගේ :rofl:
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :shocked: :yes::yes: ඒකත් ඇත්ත තමයි. සද්ද නැතුව ඉන්න ඕන. නැත්තම් උසාවිගානෙත් යන්න වෙයිනෙ :dull:
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එහෙනම් අර ජයශ්‍රී ගායක කණ්ඩායමේ මොඩ් ගොවියා ගීතය එළකිරි එකේ ඩීජේ ගමයාට ම හදපු එකක් වෙන්න ඇති :rolleyes: :yes: :yes:
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    නෙතු අග තෙත රැඳුනෙ නිතී මගෙ වරදම වෙන්න ඇතී හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
  15. Malinga

    PC help

    http://www.sevenforums.com/tutorials/19449-default-file-type-associations-restore.html ooke Exe ekata thiyena Reg file eka download karala run karanna. vadee hariyai virus ekak run venne naththum.
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: එළ එළ මල්ලී. ලස්සන සිංදුව නේද? :D
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: ඒක තමයි. ගමරාළ දැන් කුඹුරු අතහැරල ඩීජේ කරනව ඇති
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ඒක තමයි එහෙනම් දැන් ඔය නමේ ඉස්සරහට ඩීජේ කෑල්ලක් දාගෙන තියෙන්නෙ නේද? :rolleyes:
  20. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ගමරාල දැන් සිංදු ද පොළේ විකුණන්නෙ?

    No contents