මම විතරද වෙනස් නොවුණේ??
1 වසරේ ඉඳලා 8 වසර විතර යනකල් කොල්ලො සෙට් එක කරන වැඩ වලට කෙල්ලන්ව ගත්තෙ නෑ පැන්නුවා, කෙල්ලන්ව ගණන් ගත්තෙ නෑ කොහොමහරි 10-11 වසර වෙනකොට සමහර එවුන් කෙල්ලෝ ආශ්‍රය කරන එක වැඩි වුණා , ඒත් අවුලක් නෑ තව ගොඩක් එවුන් හිටියා කෙල්ලොත් එක්ක වැඩි කතාවක් නැති, කොහොම හරි 12-13 පංති වලදි...