මම පුදුම වුණා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    අද මගේ කේන්දරේ බලන්න ගියා අම්මත් එක්ක ගෑණු කෙනෙක් ලඟට ඒ ගෑණි කියපුවා අහලා මමත් පුදුම වුණා මේ ගෑණි කිව්වා මේ කේන්දරේ අයිතිකාරයා ලේසියෙන් වටහා ගන්න බැරි ගුප්ත චරිතයක් කියලා,තව ගොඩක් දේවල් කිව්වා , අන්තිමට කිව්වා විවාහ ජීවිතය නම් සාර්ථක බවක් පේන්නෙ නෑ කියලා , කසාඳ බඳින්න ඉස්සෙල්ලා ආයිත් කේන්දරේ අරන් එන්න කියලා, මම සාමාන්‍යයෙන් මේවා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි ඒත් මේ ගෑණි කියපු ගොඩක් ඒවා ඇත්ත, ඒ කොහොමද බන් මෙහෙම කියන්නේ?? මට වෙලාවකට හිතෙනවා එදිරියේ රාළ කියන ඒවා ඇත්තද කියලා :o
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ නිකම් අමාරුවෙන් වගේ ද එතනට ගියෙ? හෙන ගුප්ත ලුක් එකක්ද දුන්නෙ? :P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kendara wala tiyenne 75% aththa machan:yes:.Api ipaduna welaawa anuwa mokakhari complicated calculation ekak karala tamai oya prediction karanne.Ewa godak welaawata hariyatama hari:)!!
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    MalindhaDR:20712103 said:
    උඹ නිකම් අමාරුවෙන් වගේ ද එතනට ගියෙ? හෙන ගුප්ත ලුක් එකක්ද දුන්නෙ? :P

    ඒ ගෑණි දන්නෙ නෑ ඒක මගේ කියලා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    G.D.1.nirmal:20712145 said:
    Kendara wala tiyenne 75% aththa machan:yes:.Api ipaduna welaawa anuwa mokakhari complicated calculation ekak karala tamai oya prediction karanne.Ewa godak welaawata hariyatama hari:)!!


    හ්ම්ම් දැන්නන් මටත් තේරෙනවා මොකක් හරි තියෙන බව
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    මෙන්න ඇත්ත වෙනවා නම් ඇත්ත වෙන්න ඕනේ අනාවැකි.....
     
    Last edited:

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    හ්ම්ම් දැන්නන් මටත් තේරෙනවා මොකක් හරි තියෙන බව

    මටත් ඔහොම සීන් එකක් උනා බන් කිව්ව කිවිල්ලක් මගේ පස්සෙන් හිටිය වගේ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    අම්ම හිටපු නිසා උඹ කොලු කාරයෙක් කියන එක මූණටම කියන්න බැරි කමට තමයි එහෙම කියල ඇත්තෙ