1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම් තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම් ගැඹුරුයි ද ආදරේ මේ හැටී
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ehema saddanum enna vidiya nae. oyaa 2k open karala nahane? kalin kiyamu balanna e vachane theeruma? :P
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: සුදු වෑන් වලට කට්ටිය බයකරපු යුගය නිමා කරමු
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එයත් නංගිගෙ කටහඬට වශී වෙලා ද? මං හිතුවෙ නෑ එයා එළකිරි ඉන්නව කියල
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒ කිවු‍වෙ මොන වගේ ඒව ද? ඔයා මොකෙන් ද අහන්නෙ?
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒකනෙ. හිත හිතා ඉන්නෙ නැතුව ඔන්න ‍ඔහෙ ගිහින් නිදාගන්න. සුදු වෑන්වල හුලන් යවන්න කියමු :rolleyes:
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :rolleyes: ඇත්තට? අනේ කවුද ඒ මාලිංග කියන කෙනා? :P
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම් ආදරේ නුඹ තමයි දැනගනු මැන හිත ඇති නම් වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇති
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හොඳ වෙලාවට SL නෙමෙයි. නැත්තම් අපේ කටහඬට වශීවුණ එළකිරි අයියල ටික ගෙවල් හොයාගෙන යයි :rofl:
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එහෙනම් ගිහින් සුභ සිහින දකිමින් නිදාගන්න :D
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    Soruce :- http://www.divaina.com/2011/12/04/meewitha10.html
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මන්ද පත්තරේ තිබුණ විදියට ඕක ලියල තියෙන්නෙ වෛද්‍යවරියක්
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    සමහර විට මුලින් ජනප්‍රිය වුණේ ඕක වෙන්න ඇති. ඒත් ඕක ලියපු වෛද්‍යවරිය ඒක ලියල දිල තියෙන්නෙ මේකලා ගමගේට.
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ookanum kiyanne Indrachapa Liyanage
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ එහෙනම් ඉතින් දෙන්න ම අපේ ටූ ලිටල් නංගිගෙ දක්ෂතා ගමට ම ඇහෙන්න සලස්වන්නකො :D
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මං නම් මේ අහන් ඉන්න එකෙත් කැමති මේකලා ගමගේ කියන එකට තමයි.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    mage unusum subapathum posts 13k venuven :D
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එතකොට ඔයාත් හැමෝට ම කිවුවෙ ඔයාගෙ කුළුඳුල් ප්‍රේමය එයා කියල නේද? :P
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ එහෙනම් ගමට ම වගේ ඇහෙන්න දාන්න පුළුවන්නෙ :P

    No contents