1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒ අර සමහර හාමුදුරු හොරු මස් මාලු කන එක හොඳයි කියනවනෙ. ඒ වගේ කතා ඇහෙද්දි හිතෙන එකක් වෙන්න ඇති.
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මන්ද. සමහරවිට ඒක තමයි කරන ලොකුම වැරදි වැඩේ වෙන්නත් පුළුවන්
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒකනෙ කියන්නෙ :yes::yes:
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මූණ ඉක්මනට රැලි වැටෙයි :P
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නෑ ඇත්තට ම මස් මාලු නොකා ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. අපි කවුරුත් අපේ ජීවිතේ නැතිකරනවට කැමති නෑ වගේ ම තමයි අහිංසක සත්තුත් කැමති නෑ. ඒක දැන දැන කන නිසා මං සෑහෙන දරුණු අපරාධ කාරයෙක් :yes::yes:
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ නෑ ඔයා හරි. ඒකනෙ මං කිවුවෙ ඔයා කරන වැඩේ හොඳයි කියල :D
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මංනම් ඉතින් ඒ වගේ කෙනෙක් නෙමෙයි. මං මස් කනව. කඩන සිල්පදයක් ඒක.
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඇයි හීනෙන් බයවුණා ද? :P
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නෑ ගෙදර වැඩ කරන එක හොඳ වැඩක්. අනේ මන්ද මට කරන්න හිතෙන්නෙ නෑ.
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ah eeka avulak nae :) bohomath ma sthuthi malli parthanayata :D
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    අනේ මන්ද ඔව් කාලගුණය නිසා තමයි වැඩිපුර අඩුවෙන්නෙ නැත්තෙ. ස්තූතියි මල්ලි සනීප වෙන්න කියල විශ් කලාට :D
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එහෙම බඳින්න ඕනනම් ඉතින් මෙච්චර කල් ඉන්න ඕනයෙ :P
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    සාමාන්‍යයෙන් කරන්නෙ නෑ. ඒකනෙ මං නරකයි කිවුවෙ. :D මොකෝ හිනාවෙන්නෙ ඇත්තනෙ කිවුවෙ :rolleyes:
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    Good Morning Malli !!!! kohoma da?
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    උණ තිබුණ දැන් සතියක වගේ ඉඳල. එක්නම් හොඳයි දැන්. හෙම්බිරිස්සාව හා කැස්ස තමයි දැන් තියෙන්නෙ.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :shocked::shocked: මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බි‍‍ඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ :P
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හොඳ ළමයෙක්නෙ එහෙනම්. මං නම් හොඳ පුතෙක් නෙමෙයි. කම්මැලයි මං ඔය වැඩවලට
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ටිකක් සනීප නෑ මේ ටිකේ. ඒකයි
  20. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

    No contents