1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ‍ඉතින් ඒ අයත් ඉස්සර කොල්ලෙක් එයාලව දුෂ්ටයො කළාද කියල කවුද දන්නෙ? ඔයාට වෙන්න පුළුවන් දේ ම ඒ අයටත් වෙන්න පුළුවන්නෙ :rolleyes:
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ එහෙනම් ඉතින් කටහඬට කැමතියි කියල හිතමුකො :P
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එහෙනම් ඔයත් දුෂ්ටය වුණා එයාලත් දුෂ්ටියො වුණා? සමානයිනෙ :P
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    බොරු චෝදනානම් පව් තමයි. නැත්තම් ඉතින් පව් නෑ :P
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මාත් මේකෙ රීමිකස් එකට නෙමෙයි කැමති මේ ඔරිජිනල් එකට.
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එහෙම ද? නංගි ඉන්නෙ ඒකෙ ද? :rolleyes:
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඔයා උපාසකය වගේ හිටිය ද එතකොට එයාල දුෂ්ටියො වෙන්න? :rolleyes::P
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :nerd: දැන් නංගිට ද කැමති වැඩසටහනට ද? :rolleyes:
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    කවුද පව්? :rolleyes: අපෝ නෑ. කලාතුරකින් කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් එහෙම නෑ
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නංගිගෙ රේඩියෝ වැඩසටහනට හිත ගිහින් වගේ සෑහෙන්න :rolleyes: :yes::yes:
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: එයා තමයි. එහෙනම් ඉතින් දැන් හම්බුවෙන්නකො රේඩියෝ එකේ :rolleyes:
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා ඔබ කළා යෝජනා වලට චොදනා
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඊළඟ සතියෙ තමයි ආයිත් ටූ නංගිව හමුවෙන්න වෙන්නෙ රේඩියෝ එකේ. :P
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    සඳුගේ රැයේදී අපි නිදියමූ හිරුගේ ලොවේ දී යලි නැගිටිමූ
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒකනෙ කියන්නෙ. එයාල අපේ දුකේ දි සැපේදි හැමදාම ළඟින් ඉන්නව කිසි ලාබප්‍රයෝජනයක් නොතකා.
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එහෙනම් ඉතින් නවත්තන එකක් නෑ තමයි.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එතකොට හරි ද? :rolleyes:
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඇයි දෙමව්පියො. එයාල තමයි ඉපදුන දා ඉඳල අපි අඬන එක නවත්තන්න නිදිවරාගෙන මහන්සි වුණේ.
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    රකින්න උත්සහ කරනවනෙ. ඉතින් අවුලක් නෑ.
  20. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    කාගෙ තහනමක් ද ඇස් දෙකට අඬන්න හිතුනොත් අඬනව මිසක් නේද? :P

    No contents