ඕකුන් එක පාරක් කේක් මිනි පුච්චන එකක පිච්චුව කියල කතාවකුත් ගියා... ඕව නම් ඇත්තද බොරුද දන්නේ නැහැ.
වසනා කඩ කරන එවුන්ගේ ලොකු කම තමයි පෙන්නන බැරි, හරියට බැංකුවල වැඩ කරන උන් වගේ, අපි උන්ගෙන් නයට කේක් ගන්න ගියා වගේ ඔරවන් එන්නේ ... :rofl::rofl:
ඕකුන් අලුතෙන් ෂොප් එකක් ඇරියම පට්ට රසට කේක් දෙනවා...