1. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    තවමත් නැහැ. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා අලුත් එකක් අරින්න වෙයි වගේ නේද, මේක ලෝඩ් වෙන්න වෙලා යනවනේ දැන්.
  2. .::J@S::.

    කබර තෙල්!!

    ඔව් බන්, ඕකට එක එක කතා කියනවා. wdj කාරයාගේ කුඩු සීන් එකක් නිසා උන එකක් කියනවා. ඕකට කබර තෙල් සම්බන්ද නැහැ මම හිතන්නේ. කතාවට කියන්නේ කබර තෙල් බින්දුවක් ඇති ගමක්ම නසන්න කියල.
  3. .::J@S::.

    ඔටෝ ගියර් පදින ඔබ අනිවාර්‍යයෙන් දැන සිටි&#3514

    නියුට්‍රල් කරලා ඇදගෙන එන්න පුළුවන් බන්. ඉස්සරහ උස්සන්න ඕන නැහැ. වාහනේ නැවතුනාට නියුට්‍රල් කරන්න බැරි වෙන් නැහැ බන්. shift lock එක තියෙන්නේ ඒකට. පෙළක් ගොතයෝ වාහනේ කැඩුනම පර මැද නවත්තන් ඉන්නව ඔටෝ කියල. තල්ලු කරන්න ලැජ්ජාවේ.
  4. .::J@S::.

    කබර තෙල්!!

    ඕවගෙන් ගමකටම කෙල උන සීන් එකක් මන් අහල තිබ්බ බන්. මට දැන් ඔය කතා හරියට මතක නැහැ.
  5. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ආවේ නෑ බන් තවම මට. ෆ්‍රේම්වර්ක් ඩේට ක්ලියර් කරන්න කම්මැලියි මට.
  6. .::J@S::.

    කබර තෙල්!!

    කබර තෙල් කියන්නේ කබරගොයාගේ ඇගේ තෙල් නෙමෙයිලු බන්... එක වෙනම හදන එකක් ලු. ricin වගේ.
  7. .::J@S::.

    අපි නොදන්නා අපේ පූසෙක්....

    කැලෑ බලල්ලුන්ගේ කන් දෙක දිගයි නේද බන්? අමුතු ලුක් එකක් තියනව වගේ මට මතක.
  8. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    ඔව් එක තමයි කරන්න ඕන. එක්කෝ ඔක්කොගෙම රබර් රින්ග් අලුතෙන් දාන්න ඕන. මොකද ඕකට මහා ලොකු ගානක් යන් නැහැනේ. මට ඔය සිද්දිය නිසා දෙපාරක් ටවුන් එකට යන්න උනා. සාමාන්‍ය මනුස්සයෙක් වීල් එකක් අරන් ආව නම් ඒ මනුස්සය දෙපාරක් හයර් එක ගෙවන්න ඕන. ගෑස් එකක ගාන එතනටම සෙට් වෙනවා.
  9. .::J@S::.

    අපි නොදන්නා අපේ පූසෙක්....

    නෑ බන්. ගෙදර හදන එකෙක් නෙමෙයි
  10. .::J@S::.

    අපි නොදන්නා අපේ පූසෙක්....

    නෑ නෑ බන් දිවියා ලොකුයි, මේ උගේ පොඩි වර්ෂන් එකක්. දිවියා කියන එකට මුලින් වතව කෑල්ලක් එනවා මූට.:rolleyes:
  11. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    ඔව් ඔව්, නොසැලකිලිමත් කමත් හෙතුවක්නේ... :yes:
  12. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    ඔව් බන් angle කලාම ෆිට් වෙනවා මේවත්.. ඔය කේස් එක එන්නේ අර රබර් රින්ග් එක ගෙවුනම. මේකේ තිබ්බ සීන් එකත් ඕක.
  13. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    සිලින්ඩර් එකක් පුපුරනවා කියන්නේ නිකන්ම පිපිරිලද බන්? නැත්නම් ගෑස් ලීක් වෙලා කාමරේ පිරිලා පිපිරිලද?
  14. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    ;) එලම ;) මේක නම් වටිනවා....
  15. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    ගෑස් එක හයි කලාම එතන ඉන් නැහැනේ අයියා... හයි කළා ගියා. ආපහු ඇවිත් ලයිට් එක දානකොට තමයි දැනගන්න වෙන්නේ.... :rolleyes:
  16. .::J@S::.

    අපි නොදන්නා අපේ පූසෙක්....

    ;) ;) එකනේ බන්, එකෙක් අල්ලන් එන්න හිතයි cuteness :love: ම්ම් වෙන්න ඇති එහෙනම්... english නම දැනගෙන හිටියේ නැහැනේ මන්. මන් හිතන් හිටියේ කොළ දිවියා ඔයිට වඩා ලොකුයි කියල බන්. මොකද උන් ආවම ගෙවල් වල ඉන්න පුසන්ව කනවනේ.
  17. .::J@S::.

    Litro Domestic Gas Tank Leak

    අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව, ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා, මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්, රේගියුලේටර් එක මුලින් ලීක්, හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා... පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත්...
  18. .::J@S::.

    අපි නොදන්නා අපේ පූසෙක්....

    අපි නොදන්නා අපේ පූසෙක්.... මෙන්න මූට කියන නම මොකක්ද බන්? කොළ දිවිය නෙමෙයිනේ, ඌ මිට වඩා ලොකුයිනේ, අපිවත් නොදැකපු එකෙක් BBC එකට අහු උනේ කොහොමද.:confused::confused: W86cTIoMv2U
  19. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    Mi A1 Oreo Update එක නවත්තලලු. බග්ස් ෆික්ස් කරලා ආයිත් දෙයි කියනව,
  20. .::J@S::.

    කොටකෙතන_මාධ්‍ය

    Ekak bump karala awa witharai. Kalakanni, madyakarayek kiyana ekek dekkoth okuntat oya lejjawa widinna wena wedak kranna ona. Oya weradi karana madya karayonta wiruddawa anit madya karayo katha karan net nm okkotama ekama widiyata salakana eke wereddak nehe.

    No contents