මෙතනින් සිද්ධාර්ථ පොත කියවල නැහැ.. ඒ ඇරුනම මතක හැටියට මැක්සිම් ගෝර්කි ඇතුලු රුසියන්, ජර්මන් පොත් කියවල තියෙනව. කොටින්ම ජනතා විමුක්ති පෙරමුන මගින් පවත්වාගෙන ගිය නියමුවා පොත් ප්රකාශකයන්ගෙ පොත් ගොඩක් කියවල තියෙනව. නම් මතක්වෙන හැටිය දාන්නම්.
*ඉවාන්
*ඉවාන්








