නිලම්බරේ
වෙන්නැති.. කතා පොත් බර ගාණකුත් තිබුණා බං.. සෙට් එකම කියෙව්වා පටන්ගත්තු එක අපරාදෙ නිසා..
නිලම්බරේ
"අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?
අනේ පල පලහරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්![]()


මේ අහවල් කෙං ගෙඩියක් දැ??????අනේ පල පල
එ බොලද ඒව කිවන්න ඔයා..
වර්ශා කතාවක් ද ඔටු මාමී
මන් දෑන් ගෙට් ඔන් වෙන්නේ කිබු මාමි වගේ තද අය එක්ක![]()




අනේ පල පල
එ බොලද ඒව කිවන්න ඔයා..
වර්ශා කතාවක් ද ඔටු මාමී
මන් දෑන් ගෙට් ඔන් වෙන්නේ කිබු මාමි වගේ තද අය එක්ක![]()


අෆ්ෆට සිරි.....අබේරත්න සර් උඹගේ සීය ද?????නැකැත් රාල;16751679 said:ඔව් Boris Polevoy ලියපු a story about a real man කියන පොත. පරිවර්ථනය කලේ දැදිගම වී රුද්රිගූ. මම රුසියානු සාහිත්‍ය කියවන්න ගත්තේ ලස්සන වසලිස්ස පොතෙන්. මගේ සීයා තමයි ඌ. මූ. අබේරත්න. ලෙනින් ලියපු බොහොමයක් පොත් පරිවර්ථනය කලේ මගේ සීයා. ඉතින් මට පොඩි කාලේ ඉඳලම රුසියන් පොත් කියවන්න ලැබුනා..




නැකැත් රාල;16751679 said:ඔව් Boris Polevoy ලියපු a story about a real man කියන පොත. පරිවර්ථනය කලේ දැදිගම වී රුද්රිගූ. මම රුසියානු සාහිත්‍ය කියවන්න ගත්තේ ලස්සන වසලිස්ස පොතෙන්. මගේ සීයා තමයි ඌ. මූ. අබේරත්න. ලෙනින් ලියපු බොහොමයක් පොත් පරිවර්ථනය කලේ මගේ සීයා. ඉතින් මට පොඩි කාලේ ඉඳලම රුසියන් පොත් කියවන්න ලැබුනා..
මේ අහවල් කෙං ගෙඩියක් දැ??????![]()




අෆ්ෆට සිරි.....අබේරත්න සර් උඹගේ සීය ද?????
යකෝ මම 88=89 කාලේ ගිනි තිබ්බ පොත් වලින් බාගෙට බාගයක පරිවර්තක උන්නැහෙනේ..............
අර ලෙනින් ආගම ගැන, රජය ගැන, එහෙම ලියල තිබ්බ තීසිස් සෙට් එක.....!!!
දෙයියෝ සාක්කි......![]()


ඒක තමා බං.....අපරාදෙ.....උඹට ඉගෙන ගත්ත නම් පශ්චාත් සෝවියට් සාහිත්‍ය කෘති තියනව පට්ට පදිරි ඒව.......පරිවර්තනය කරන්න තිබ්බා............![]()
![]()
![]()
රාල සීයාගෙන් රුසියන් භාෂාව ඉගන ගත්තෙ නැද්ද???
අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............
අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්යායඊළගට ආසියාවට-අප්‍රිකාවට
ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)ලතින් අමෙරිකාවට
මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
රූ මාතා - කර්ට් වොනගෙට්
![]()
![]()
![]()
රාල සීයාගෙන් රුසියන් භාෂාව ඉගන ගත්තෙ නැද්ද???
අපොයි දෙයියනේ අර තෝරා ගත් කෘති වොලියුම් 12ම........නැකැත් රාල;16751758 said:







