http://www.elakiri.com/forum/showthread.php?t=1462396තේ.ජී.කරුණාතිලක කියන්නේ සෑර්, ලංකාවෙ හිටපු හොදම ට්‍රාන්ස්ලේටර්...........
එතමා ගේ ට්‍රාන්ස්ලේෂන්ස් වලට ලගින්වත් යන්න ඉන්නේ තව තුන් දෙනයි. අභය හේවාවසම්, ගාමිණි වියන්ගොඩ සහ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි............


ඔයාට එව්වා වැඩක් නැහැ නේ
කොහොම හරි කියෙව්වනේ...
, සහ යුද බල්ලෝ යන නම් වලින් අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරල තියනවා, සූරිය ප්‍රකාශන ලෙස මුද්‍රණද්වාරයෙන් නිකුත් වෙලා තියනවා.........
. මම පොඩි කාලෙ, අකුරු කියවන්නත් බැරි කාලෙ අපේ තාත්ත ලොකු පින්තූර තියන කතන්දර පොත් මට ගෙනාව. මම ඒවා කෑලී කෑලි වලට ඉරනව. ඒත් මට බනින්නෙ නෑ. අනිත් දවසෙ තව පොතක් අරන් එනව මට ඉරන්න. එහෙම ඉරලම තමයි පොත් වලට ආසාවක් ආවෙ
. පලවෙනි පොත කියවනකොට අනිත් දෙකත් කියවන්න ආස හිතෙනව
