1. .::J@S::.

    කැම්පස්

    නංගි නම් බැදලා නැතුව ඇති බන්. මන් දැන් හොයන් නැහැ ඕකුන් ගැන. ලයිසියම් එක පැත්තේ ගියත් මන් දැක්කේ නැහැ එකී ඉන්නවා. සෙල්ෆිෂ් ගෑනු.
  2. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕක මමත් දැක්ක, අප්ඩේට් එකකින් හැදයි මන් හිතන්නේ.
  3. .::J@S::.

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    මේකට නම් උබ එක්ක එකගයි. අපි දන්නවනේ පන්සල අස්සේ හරි රින්ගන් ඕව කරගන්න දගලන උන් ගැන. සැදැහැවත් බවුද්ද පෙම්වතුන් යුවලකගෙ ඉමේජ් එක හිතෙන මවාගෙන මේ බැනර් එක දිහා බැලුවොත් නම් මේ බැනර් එක වැරදියි. නැත් නම් බහුතරයක් පන්සල් යන කපල් දිහා බැලුවම ඕකේ වරදක් නැහැ. ඕක ටවුමක තියන පන්සලක නෙමෙයිනේ ගහන්න ඇත්තේ...
  4. .::J@S::.

    Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

    අඩෝ පට්ට... ඉන්ෆිෆිනිටි ස්ටෝන් කියන්නේ මොකක්ද කියල නොදැන හිට්යේ මන්.... rep++
  5. .::J@S::.

    කැම්පස්

    එකී බැන්ද බන් අගෝස්තු මාසේ.. මන් දැක්ක ඒකිගේ නංගි කෙනෙක් ෆොටෝ එකක් දාල තියනව.
  6. .::J@S::.

    ළමයෙක්_ත්‍රීවීල් එකෙන් වැටිලා

    1. මෙන්න මේ කමෙන්ට් එක බලපන්, 2. දැන් පොඩි ඉමේජ් එකක් මවා ගනින් කමෙන්ට් එක දාන්න ඇත්තේ කොයි වගේ කෙනෙක්ද කියල 3. ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් වලින් ඒක දාපු එකා හොයාගෙන උගේ ප්‍රොෆයිල් පික් එක බලපන් Kasun Gimhan Amma kenek unama e genita lamaya araksha karaganna benam..man miniya wela hitiyanam...
  7. .::J@S::.

    කැම්පස්

    :rolleyes::rolleyes::rolleyes: ආදර්ශෙට ගන්න අපිට කෙල්ලෝ නැහැනේ බන් :(:(:(
  8. .::J@S::.

    කැම්පස්

    යකෝ මූ බලහල්ලකෝ....:angry::angry::angry: මේවා සේව් කරගන්න වටිනා අදහස්.
  9. .::J@S::.

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    :yes::yes::yes::yes::yes: කරන කලට පවු මීහිරිය මී සේ කියනවනේ අයියේ.
  10. .::J@S::.

    ඩයලොග් එකේ එවුන් බබාලා...

    ඔපෙරා මිනි එකෙත් එනවා බන්. ඕකුන් බ්‍රව්සර් එකෙන් සබ්ස්ක්ර්යිබ් කරගන්නේ. ගොඩක් අය නොදැන ඕකට සබ්ස්ක්රයිබ් වෙන්නේ.
  11. .::J@S::.

    Gintota - Sinhala Muslim getuma

    උබල මුලින් ගැහුවා නම් විදොපන් ඉතින්, අල්ලාගෙ කැමැත්තනේ, සිංහල එකෙක් මැරුණා නම් ඉතින් ඔය පැත්තේ ලේසි වෙන එකක් නැහැ.
  12. .::J@S::.

    මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

    ඕක පොඩ්ඩක් කම්පෙයා කරලා බලන්න ඕන බන් ස්ටිකර් එක තියන එකක සීනි ගානත් එක්ක. මම දැකල නැහැ කිසිම කිරි පැකට් එකක ඕක ගහල එනවා. සමහර බීම ජාති අවෙත් මුලින් අධි සීනි කියල පස්සේ ඒවා මද්‍යම සීනි උනා කොකා කොලා උන්ගේ බීම වලට එහෙම උනේ ඕක. හැබැයි ඕකුන් රෙසපි එක වෙනස් කරන් නැහැ නේද ආවට ගියාට?
  13. .::J@S::.

    මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

    මන් හිතන්නේ ඔය කියන්නේ ෂුගර් ලේබල් එක නැති කාරණේ හිටං.. අනිත් බීම වල මද්‍යම සීනි, අධි සීනි කියල ලේබල් එකක් එනවනේ එක මයිලෝ වල ගහන්නේ නැහැ. ඒක ඔය කියන්නේ. මයිලෝ විතරක් නෙමෙයි ඕක කිසිම කිරි පැකට් එහෙක ගහන්නේ නැහැ මන් හිතන්නේ.
  14. .::J@S::.

    SLT FREE DATA

    ඔව් ඔව් මචන්, එක්ස්ට්‍රා ජීබී ඔෆ් පීක්, පීක් දෙකටම වැඩ. රැට යූස් වෙන්න නම් ටෝටල් වෝල්යුම් එකම ඉවර කරන්න ඕන. රෙප්++
  15. .::J@S::.

    SLT FREE DATA

    ලබන මාසේ මැදක් වෙනකන් තියෙයි බන්. ඒ උනාට මේ මාසෙම ඉවර කරපන්. නැත්නම් ඕක ඉවර කරන්න උබ ලබන මාසේ පීක් ටයිම් ඔක්කොම ඉවර කරන්න වෙනවා.
  16. .::J@S::.

    SLT FREE DATA

    මට 33යි යකූ, ගෙදර අනිත් අයට හොරෙන් තියා ගන්න ඕන. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. .::J@S::.

    Car Athal

    :baffled::baffled: යාලුවෙක් කිව්වේ බන් :P:P
  18. .::J@S::.

    Hena Awul Machan..

    කොන්ඩේ කපන කතාව නම් මාත් අහල තියෙයි බන්. බම්ප්
  19. .::J@S::.

    Car Athal

    වහින වේලාවට නම් අවුලක් නැහැ. නැත්නම් වින්ඩ්ස්ක්රින් එකෙන් පේනවා. පස්සේ සීට් එකේ හිටියත් ඉස්සරහ සිට් දෙක අතර ඉඩෙන් පස්ස පේනවා.
  20. .::J@S::.

    එහා ගෙදර කැ# පුසා

    :yes::yes::yes::yes:

    No contents