1. .::J@S::.

    Kellage nude

    ෆෝන් එක ඕන කරන්න පුළුවන් නම් ඕන කරලා ඕකේ මෙමොරි ෆුල් කරපන් මොනවා මොනවා හරි ෆයිල් දාල. මෙමොරි සිරෝම කරපන්. ඕන නම් වීඩියෝ වෙන්න දාපන් ස්ටෝරේජ් ස්පේස් එක සිරෝ වෙනකන්. පරණ ෆයිල්ස් රිකවර් කරන්න බැරි වෙයි එතකොට.
  2. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    තවම මම නම් එකම අප්ඩේට් එකක් වත් දැම්මේ නැහැ, රැන්ඩම් රිස්ටාර්ට් උනා පෙළක් වෙලාවට, ස්ක්‍රීන් ඕන වෙනවා ෆින්ගර් ප්‍රින්ට් එකෙන්, පවර් බට්න් ඕන නැහැ, ප්රෝක්සිමිටි සෙන්සර් එකේ අවුල වෙන්නේ එක කවර් වෙන් නැහැ හරියට, එකයි, ෆෝන් එක කනේ තියාගන්න විදිය වෙනස් කරලා බලපන් පොඩ්ඩක්. වෙන අවුල් නම් අවේ නැහැ මට.
  3. .::J@S::.

    රිlove help 🐒

    අනේ රිලවෝ... වහලේ උඩ ගහපන් උබේ චුටි මැණිකගේ පින්තුරයක්... ආයිත් රිලවෙක් උබලගේ ගෙවල් පැත්තවත් බලන එකක් නැහැ.
  4. .::J@S::.

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    සිරාවටම බන්, මේ වගේ දේවල් නම් හතුරෙක්ටවත් වෙන්න එපා. පවු බන් උබ. අනුන්ගේ පවු උබට ගෙවන්න වෙලා තියෙන්නේ. අන්තිමට ෆෝන් එකක් නෙමෙයි නඩු ගාස්තුත් ගනින් කඩෙන් පුළුවන් නම්.
  5. .::J@S::.

    වල් බූරු ගුරුවරු

    මගෙත් එක බ්‍රව්සර් එකකවත් පෙන්නුවේ නැහැ, tor එකේ නම් පෙන්නුවා. එහෙම වෙන්න හේතුව මොකක්ද දන් නැහැ. ඉස්කෝලේ කෙලෙක්ව පුටුව උඩ නග්ගල කන්දෙක අල්ලගන්න කියල, පහල ඉදන් මිනිස්සු දෙන්නෙක් මුණ දිහා බලන් ඉන්නවා.
  6. .::J@S::.

    Philips LED Not Good

    ෆිලිප්ස් එල් ඊ ඩි බල්බ් වගයක් ටික කාලෙකට කලින් ගත්ත.. ඉන්දියන් මට මටක විදියට... හැබැයි බෝල ශේප් එකේ බල්බ් නෙමෙයි. තවම වැඩ. එලිය නම් මදි බන් දාපු අලුත... ටික දවසක් දැම්මම නම් හරියනවා ලාවට... හැබැයි ඒක වෙන්නේ ඇහැ හුරු වෙලාද, බල්බ් එකේ වෙනසක් වෙලාද කියන්න නම් දන් නැහැ.. පොඩි ඩිලේ එකක් තියනවා බල්බ්...
  7. .::J@S::.

    Samsung SMJ 100 H/DD Flash after dead help me..

    Hard brick වෙලා ඇත්තේ. උබ ඔඩින් එකේ ටික් දාන්න ඇති දාන්න ඕන නැති ඒවා මොනවා හරි. නැත නම් ප්‍රොසෙස් එක මගදී ඉන්ටරප්ට් වෙන්න ඇති. J tag කියල එකක් තියෙයි බලපන් පොඩ්ඩක් සර්ච් කරලා. මම කරලා නැහැ එක. නැත් නම් කඩේකට දීලා බොක්ස් එකකින් ෆ්ලෑෂ් කරපන්. හරියයි.
  8. .::J@S::.

    Pitarata punchi paathale

    අඩෝ එක ටීවී ෂෝ එකක්නේ නේද? beyond scared straight http://www.imdb.com/title/tt1707374/
  9. .::J@S::.

    පූසන්ට ආස අයට :)

    ඌ බැල්ලියෙක් බන්... ඌ අලුත් පුසෙක් දැක්කම පනිනවා... අනිත් බැල්ලියෝ පැටව් දැම්මම උන්ටත් පනිනවා. ගෙට පැනල පූස් පැටියව ගන්න තරම් දගලන් නැහැ අනිත් උන්. වල්ටේෂන් බන් මුන්. මාළු දාල බත් හදන්නේ. ලොකු වියදමක් නැහැ ඒ නිසා. සමහරක් දවසට උදේට පාන් දෙනවා. අපිට ලොකුවට වියදම් කරන්න තරම් සල්ලි නැහැ බන් ඇල්සේෂන්...
  10. .::J@S::.

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    මේ පෝස්ටරේ ඉන් ඩිටෙල් ගැහුවා නම් අරක කරන්න එපා මේක කරන්න එපා කියල අපේ උන් කියයි පන්සලක ගහන බෝඩ් එකක්ද ඕක කියල. එහෙම නැති එකයි මේකේ අවුල. ක්ලාස් යන කපල් එකක් ඕක අස්සේ යනකොට උපාසක අම්ම කෙනෙක් අරුන් දෙන්න අස්බ්ය විදියට හැසිරෙනවා කියල පොලිසියට කිව්වා නම් කුදලගෙන යයි, ඊට පස්සේ නිව්ස් එක පත්තරේ ගියාම...
  11. .::J@S::.

    පූසන්ට ආස අයට :)

    මාත් ගහනව බන්, කරුමෙට cctv වැඩ කලේ නෑ එදා කොයි බල්ලද ගෙට පැනල පුසව ගත්තේ බලන්න. බල්ලෝ 6ක් ඉන්නවා බන්. 6ටම ගහන්නත් බැහැනේ ඒ නිසා සැක කටයුතු එකෙක්ට ටිකක් ගහල කේන්තිය නිමා ගත්ත. ලොකු පුසිත් මම ගහනකොට ඒ බල්ලට පැනල ගැහුවා හැබැයි.
  12. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ෆට්ට, මන් ඕකට ආස පියෝ තියන නිසා..
  13. .::J@S::.

    පූසන්ට ආස අයට :)

    පූසා පොඩි කාලේ හරියට වතුර බොන්න පුරුදු නොවුනොත් කාට හරි දුන්නම මැරෙනවා බන්.. මොකද ඌ අම්බානක කාල වතුර බොන් නැහැ... අපේ දිහා ගෙනාව එකෙක් ඉක්ක වැටිලා මැරුණා එහෙම... මේ පාර දාපු පැටවුන්ගෙන් එකයි මන් තියාගත්තේ, ඌව ගෙට පැනල බල්ලා අරන් මරලා උදේ පාන්දර බන්.
  14. .::J@S::.

    කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

    :rolleyes::rolleyes::rolleyes: බොක්ස් නෑ බොක්ස් නෑ.... බොක්ස් ඕන නැහැ බන්.. ඔකේ සෙනගක් නැහැ දවල්ට මහා ලොකුවට.. රෑට නම් ටිකක් ඇති, අලුතෙන් ආපු ගමන් ෆිල්ම් වලටත් සෙනග ඉන්නවා... බැල්කනි හරියන් නැහැලු ෆිල්ම් එක බලන්න නම්. මන් බැල්කනි ගිහින් නැහැ...
  15. .::J@S::.

    කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

    ඔබ තුමත් මන් වගේ ර පුරෙන් කිරිදිවැලට පාත් උන කෙනෙක්ද?
  16. .::J@S::.

    කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

    ඊයෙත් ගියා... පහ සමත් බලන්න... බොක්ස් නැහැ, සිට්ස් එහෙම පට්ටෙට තියනව.. ඒ සී තියනව... අයිස් ක්‍රීම් කන්න දෙන්නේ නැහැ සිට්ස් වල ගානවා කියල... බොක්ස් නැති උනාට පස්සෙම සිට් එකක හිටපු ගැල්ළමයෙක් ස්ස්ස්ස්ස්ස්ස් ගානවා නම් ඇහුනා මිරිස් කෑල්ලක් කැවුනා වගේ....
  17. .::J@S::.

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    ඕව කිව්වට වැඩක් නැහැ බන්. අපේ උන් කිව්වොත් කිව්වා. බෝඩ් එක ගහපු එක වැරදියි, නිකන් ගහල තියෙන්නේ. පැත්තකට වෙලා බලන් ඉදපන් බන්, මුන් මේ පොස්ට් එකෙන් ඔය බෝඩ් එක ගලවලා බවුද්දයන්ගේ සිලේ පිහිටෝල කපල් වලට ඔය පන්සලට යන්න ඉඩත් හදල දීලයි නවතින්නේ. :rofl::rofl::rofl:
  18. .::J@S::.

    පූසන්ට ආස අයට :)

    You must spread some Reputation around before giving it to WhiteWalker again.
  19. .::J@S::.

    පූසන්ට ආස අයට :)

    9lUKCgRb9yk
  20. .::J@S::.

    මට පේන හීන

    හීනෙන් ඔකේ යන ඩබලක් සෙක්ස් සින් එකක් එහෙම දැක්කොත් දාපන්, උබට ගොඩක් ප්‍රතිචාර ලැබෙයි.

    No contents