1. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    මාත් හිතන්නේ ෆෝන් එක නම් හොදයි.. ප්‍රයිස් චුට්ටක් වැඩියි මෙහෙ උන්ගේ.. තව හරියට ඒජන්ට් කෙනෙක් නැහැනේ... උබ පොඩ්ඩක් මේ මෙම්බර් ගෙන් අහපන් විස්තර pranathlcp උඩ කමෙන්ට් කරලා තියෙන්නේ.. එයාට හොද අයිඩියා එකක් තියෙයි මොකද ෆෝන් එක යුස් කරලා තියෙයි කිව්වා.
  2. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    නැහැ බන් ගත්තේ නැහැ. ආසාවට නෙට් එකේ හොයද්දි දැක්කේ ඔය කතාව.
  3. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    qc සපෝර්ට් උනාට උබ කිව්වා වගේ ඔෆ් කරලා එවනවා. මොකද ඒකට වෙනම ගානක් ක්වල්කොම් එකට ගෙවන්න ඕන සීන් එකක් මන් දැක්ක මොහොක හරි තියනවා. mi a1 එකෙත් ෆාස්ට් චාර්ජ් සපෝර්ට් උනාට එනේබල් කරලා නැහැ මන් හිතන්නේ. එකයි උන් 5v 2a චාර්ජර් එක බොක්ස් එකේ එවන්නේ.
  4. .::J@S::.

    Koombiyo Mehema Wennath Puluwan...

    ඔව් ඔව් එකේ තමයි බන්
  5. .::J@S::.

    Koombiyo Mehema Wennath Puluwan...

    ජෙහාන් හිරේ යන සීන් එකක් නම් තියෙයි මන් හිතන්නේ, අනික ට්‍රේලර් එකක කෙල්ල කියනව කවුරු හරි මරුන සීන් එකක්
  6. .::J@S::.

    හිතන්ට යමක්

    ඉදල ඉදල නෙවිල් සීයත් කරපු වැඩක්... බංග්ලාදේශ් අපිට වැඩ දියුණුයි නෙහ් එතකොට...
  7. .::J@S::.

    Xiaomi Products : Before Buying Tips

    පට්ට තැන්ක්ස් මචන් ඉන්ෆෝ වලට ට්‍රාන්ස්ලේෂන් එක ගැන හිතන්න එපා.. මොකද ඔරිජිනල් පොස්ට් එකේම ඉංගිරිසි වැරැදියි ;);););) රෙප්++
  8. .::J@S::.

    Halp I Frands Problam

    bike yes petrol no thda duka bro
  9. .::J@S::.

    light සුයිච් *****************

    :lol::lol::lol::lol: කෙලත් විසික් උනා :lol::lol:
  10. .::J@S::.

    අවුරුදු 10ක්

    ගම මාම රෙප්++
  11. .::J@S::.

    මේ යූස් කරන font එක මොකක්ද බන්

    බඩියගෙන් හරි al baik ගෙන් හරි අහපන් මචන්. තව තුසියා, කුමාර එහෙම ඕව දන්නවා. ෆොන්ට් අනම් මනම් ගැන දන්න උන් කියල මම දන්නේ ඔච්චරයි. උබ දිගටම ඕව කරනවා නම් ෆෝන් එකට stylus එකක් ගනින්, නැත්නම් wacom එකක් ගනින්. චයිනිස් මොඩල් තියෙයි අඩුවට.:):):):):)
  12. .::J@S::.

    මේ යූස් කරන font එක මොකක්ද බන්

    ෆොන්ට් එකක් නෙමෙයි බන් මන් හිතන්නේ.. ඕක ඕව අතින් ලියන්නේ. stylus එකකින්.
  13. .::J@S::.

    Sinhala Teledrama වල_මතකද? මේ අයව?

    බුම්ප් රෙප් ++
  14. .::J@S::.

    BREAKING NEWS

    2070 වෙනකොට උබත් නැහැ, උබේ ඇටත් නැහැ. වැඩිය හිතන්න එපා ඒ නිසා ඔය ගැන.
  15. .::J@S::.

    Halp I Frands Problam

    u frnd aa bad they no come halp bad bad delete frnd list now now
  16. .::J@S::.

    හොඳම torrent clients මොනවද

    qbittorent no ads, opensource
  17. .::J@S::.

    Halp I Frands Problam

    baike one put on gerej u go pain then smell coming one bad tommorrow gerej baas make it well tomorrow go baik one again
  18. .::J@S::.

    ප්‍රදේශයකට Bank ATM එකක්‌ ලබා ගන්නා ආකාරය.

    බැංකුවත් එක්ක කතා කරලා බලපන්. කිලෝමීටර් 3ක් කියන්නේ මහලොකු දුරක් නෙමෙයිනේ බන්. අනික ඒ ටී එම් මැෂින් එකක් පට්ට ගණන්. ඕවත් දරාගෙන පොඩි කස්ටර්මර් බේස් එකකට ඒ ටී එම් මැෂින් එකක් දෙයි කියල මන් නම් හිතන්නේ නැහැ.

    No contents