අෆ්ෆා,
උබ කියපු විස්තර අනුව ඕක රීඩ් එරර් එකක් වෙන්න බැහැ, මොකද උබ එක එක සයිස් වලට කන්වර්ට් කරලා දම්මමත් වීඩියෝ එකේ එකම ටයිම් එකකදිනේ ඔය එරර් එක එනවා කිව්වේ.
ටෙස්ට් කරන්න විදියක් නැහැනේ මට, සොන්සුන්ග් ස්මාර්ට් ටීවී එකක් තියෙන්නේ. ඒකෙ හැම මගුලම ප්ලේ වෙනවා.
උබ ලැප් එකට හරි, පීසී එකට හරි, ෆෝන් එකට...