1. .::J@S::.

    ලංකට් පොලිසිය

    උන් කියයිද බන් ඔව් ඔව් අපි රෑට දැන් කොකේන් අල්ලන්න පොලිසියෙන් දාල ඉන්නවා කියල?:baffled::baffled:
  2. .::J@S::.

    ඔබ විශ්මයට පත්වේවි.

    ඒක නම් සිරා බන්. බල්ලට නම් ෆුල් රෙස්පෙක්ට් එක දෙන්න ඕන. ලේන් අම්ම මුහුද හින්දවන්න හැදුවත් පැටව් බේරගන්නනේ. :yes::yes::yes::yes:
  3. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    ඌ ගාවත් බඩු නෑ කිව්වොත්, ඔය ජාතියේම හාඩ් එකක් ගෙන්නපන් ඊබේ එකෙන් වත්. සෙකන්ඩ් හෑන්ඩ් හරි. එකේ පාට්ස් දාල හදපන්.
  4. .::J@S::.

    ලංකට් පොලිසිය

    ඔකේ මෙහෙම එකකුත් තියනව බන්, අරුන් කියනවනේ පොලිසියට යමු කියල, මූ යන්න බැහැ කියනවනේ. අනික අරුන් ඇත්තටම cid නම් සුද්ද උන්ගේ මුණ අරහෙම ලයිව් දැම්මම නිකන්ම එක්ස්පොස් වෙනවනේ. අයි ඩි එක පෙන්නපු නැති එක නම් කේස් එකක් තමයි. හැබැයි එක පෙන්නුවා නම් සුද්ද එකත් අරුන්ගේ නම් ගම් ඔක්කොම එක්ක එෆ් බි දායි.
  5. .::J@S::.

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    තවම උත්තරයක් නැද්ද බන්?
  6. .::J@S::.

    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    MI A1 ඕ එස් එක පොර්ට් කරලා නේද බන් නොට් 4x එකට? බග්ස් නම් තියනවලු හැබැයි.
  7. .::J@S::.

    The Most Beautiful Train Journey in the World

    පට්ටම වීඩියෝ එකක් බන්. සුපිරියටම හදලා තියනව.
  8. .::J@S::.

    ඔබ විශ්මයට පත්වේවි.

    ඔය වීඩියෝ එකේ කමෙන්ට් බලපන් බන්, අරුගේ බඩ ප්‍රෙස් කලාට ඌට පන එන්නේ නැහැ, ඊට පස්සේ තියන වීඩියෝ එක වෙනම වීඩියෝ එකක් බන්. සමහරවිට බලු පැටව් මැරෙන්න කලින් ගත්ත එකක්. බල්ලා පැටව් හංගනව නම් ඔක්කොම එකම ප්ලේස් එකේනේ හංගන්නේ. අර ගුලේ හැංගුවට පස්සේ වහින්න ඇති.
  9. .::J@S::.

    Shashi Tharoor

    ඌට දුන්න මේ පාර. ඒකනේ මේ හැම පැත්තෙන්ම *කෝගෙන ඉන්නේ :D:D:D
  10. .::J@S::.

    Shashi Tharoor

    විහිලුවට නෙමෙයි බන් සිරා අහන්නේ. යවන්න එකෙක් නැහැනේ බන් පාර්ලිමේන්තු. කාවද යවන්නේ? කවුද රට ගැන හිතන උන් ඉන්නේ ඇත්තටම?
  11. .::J@S::.

    dvd write helupp

    එහෙනම් බර්නර් එකේ සීන් එකක් බන්. හයි ස්පීඩ් රයිට් කරන්න එපා. crc එරර් ආපු dvd එකක් චෙක් කරලා බලපන් සොෆ්ට් වේයා එකකින්. නැත්නම් රාර් වල ඔහොම සීන් එකක් එන්න විදියක් නැහැ. අනික එක පාර dvd සයිස් එකටම කඩන්න එපා. පොඩි කෑලි කඩපන්. 200mb වගේ. රාර් එකෙන්ම ඕකට exe එකකුත් එනවා create sfx archive දුන්නම.
  12. .::J@S::.

    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    කැම් එක මන් ලොකුවට බලන් නැහැ බන්. අනිත්ව තමයි ඕන. ඒ උනාට android one නෙමයිනේ බන් එක. :sorry::sorry::sorry: අනිත් ස්පෙසිෆිකේෂන් නම් සේම් නේද? එකේ බැටරි ලයිෆ් එක නම් ෆට්ට කියල අහල තියෙයි. FB නම් මන් නැහැ බන්
  13. .::J@S::.

    Shashi Tharoor

    දැන් කාවද මාමේ අපි පාල්ලිමේන්තු යවන්න ඕන? කවුළුවත් නෑනේ හොද මාමිලා යවන්න අපිට. මාමි ඉල්ලන්න, අපි මාමිට චන්දෙ දෙන්නම්
  14. .::J@S::.

    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    ආ දැන් තමයි සීන් එක තේරුනේ... අරකෙ තියෙන්නේ හෙන ටෙක්නිකල් ඩිටෙල් ටිකක් නිසා කියෙව්වට තේරුනේ නැහැ බන්. මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ. කැම් එක නම් වැඩක් නැහැ මට. ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා...
  15. .::J@S::.

    dvd write helupp

    උබේ හාඩ් එක ගැන අවදානෙන් ඉදපන්. හාඩ් එකේ රීඩ් එරර් තියනව වගේ.
  16. .::J@S::.

    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

    ඉක්මනින් සුවය ලැබේවා!!!
  17. .::J@S::.

    උල්කාපාතයක් වැටුනා ද?

    අප්ඩේට් එකක් අපු ගමන් දාපන් මචන්
  18. .::J@S::.

    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    මෙන්න මෙහෙම සීන් එකක් තියෙයි බන් MI 5X එකේ. මටත් කියෙව්වට තේරුනේ නැහැ හැබැයි, http://en.miui.com/thread-840402-1-1.html
  19. .::J@S::.

    උල්කාපාතයක් වැටුනා ද?

    මචන් ඕක තවම ලයිව් ට්‍රැකින්ග් සයිට් වල පෙන්නනවනේ...
  20. .::J@S::.

    පීනසට නිට්ටාවට බෙහෙත්

    අර මම කිව්වා වෙද මහත්තය කොළඹ අයුර්වෙදෙත් ඉන්නවලු. මට නම මතක නම් නැහැ බන්.

    No contents