|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1500 වෙනකන් යන්න පුළුවන්!

    එහෙම 1500 කියල නෑ. මං හිතන්නෙ සර්වර් එකට අවුල් නිසා දැන් සේරම ලොකු ත්‍රේඩ්වලට එහෙම කරනව. වැඩිය පෝස්ට් වැටුනොත් වේගයෙන් ඉතින් මේක ඊටත් අඩුවෙන් පාර්ට් 3 වලට යන්නත් ඉඩ තියෙයි.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙම 1500 කියල නෑ. මං හිතන්නෙ සර්වර් එකට අවුල් නිසා දැන් සේරම ලොකු ත්‍රේඩ්වලට එහෙම කරනව. වැඩිය පෝස්ට් වැටුනොත් වේගයෙන් ඉතින් මේක ඊටත් අඩුවෙන් පාර්ට් 3 වලට යන්නත් ඉඩ තියෙයි.
    e ai ehema karanna :(
    ethakota wadak na neda :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e ai ehema karanna :(
    ethakota wadak na neda :dull:

    එහෙම නොකලොත් සයිට් එකම ඩවුන් වෙනවනෙ. එතකොට පැය ගානකට ආයිත් සයිට් එක වැඩ කරන්නෙ නෑ. ඉස්සරත් ඔහොම වුණා සර්වර් අප්ග්‍රේඩ් කලාට පස්සෙ තමයි හරිගියෙ. ඒකට ඉතින් විශාල මුදලක් යනවනෙ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මොනා හදාගන්නද බං?
    නහය උඩ මලක් ගහගනන්ද දන්නෑ
    මල් මාමා :P



    මල් බබා = වල් බබා

    මල් = වල්

    මල් මාමා = වල් මාමා


    හැබැයි දැන්

    මල් පියා

    එනිසා

    අවසාන නිගමනය....

    වල් පියා!!!!

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t4526.gif
    t4526.gif
    t4526.gif
     
    Status
    Not open for further replies.