මම යනවා බන් කලකිරුණා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මම යනවා බන් කලකිරුණා

මම මෙච්චර දවසක් මගේ අම්මට තාත්තට උඹලගේ කුණු හරුප සාප අහමින් කඩේ ගියේ රට වෙනුවෙන්..:( එත් සිංහලයෙක් විදිහට මට බැරිවෙච්ච දේ අද දෙමල්ලුයි හම්බයනුයි මගේ රට තීරණය කරා.. මම සමහරවිට උඹලගෙන් අහගත්ත විදිහට පොන්නයෙක් වෙන්නැති. එත් මගේ රට තීරණය කරපු දෙමල්ලු හම්බයන්ට උඹලා හුරේ දන්නා එපා මචං.. මේ වෙලාවේ මගේ ඇස් වලින් වැටෙන හැම කඳුලක්ම මගේ රට වෙනුවෙන්..:(මම ගෑණියෙක්ගේ ෆොටෝස් දාලා රෙප් ගත්තා තමයි. එහෙම කරෙත් උඹලා උඹලට විරුද්ධව කතාකරපු හැම එකාවම රතු කරපු නිසයි.. වෙනසක් කරේ අපි සිංහලයෝ නෙවයි ,, වෙනසක් කරේ මුස්ලිම් සහ දෙමළ අය.. මට බැනපල්ලා.. මම fake එකක්.. මම කිරියේ අවුරුදු ගානක් තිස්සේ හිටියා. මේ මම හදපු එකම fake එක..:( මම දන්නේ නෑ බන් මම මෙච්චර අඩන්නේ ඇයි කියලා...:( ගිය දෙසැම්බර් ඉඳලා මේ මොහොත වෙනකල් කාටහරි කෙනෙක්ට මගෙන් වචනෙකින් හරි හිත රිදවීමක් වුනානම් මට දහස් වාරයක් සමා වෙන්න..:( උබලට සමහරවිට මම මේ කියන දේත් විහිළුවක් වෙන්න පුළුවන්...:( රටට වෙන්න යන වෙනස මේ ජන්දෙන් හොඳට පෙනුනා...:(
හැමෝටම සම්මා සම්බුදුසරණයි......
 
  • Like
Reactions: lasankandy

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    10897014_779926642096327_7579888707442508568_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල නිසා තමයි MY3 දින්නේ :lol: තොපි නිසා MR ගේ චන්ද කැඩුන විතරයි :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ සට සට කඳුලු හිටං.....:love:
     
    Last edited:

    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    අනේ පොන්නයෝ දෙමල මුස්ලිම් කියන්නෙත් මේ රටේ මිනිස්සු.සිංහල තමයි මහා ජාතිය.හැබැයි අපි සතුටු වෙනවා සමහර පැතිවල මහ ජාතියට බැරි වුන දේ සුළු ජාතින් කරපු එක ගැන.අපිට මහින්ද ගැනවත් කාත් එක්කවත් තරහක් නැහැ.මේ තියන විදිය වෙනස් කලේ නැත්තන් අපිට රටක් ඉතුරු වෙන්න නැහැ පොන්නයෝ.උබට ඔච්චර දුක නං ප්‍රර්ථනා කරපන් ඊළඟ ආත්මේ වෙන රටක ඉපදෙන්න කියල.:angry:
     
    • Like
    Reactions: shan4djfun

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මම උඹට අපේ රටේ දේශපාලනේ ගැන ත්‍රෙඩ් එකකදී කියලා දුන්නා මතකද? දැන් තමයි නියම සටන පටන් ගන්නේ ....මම උබට ඕනි නම් එකේ ලින්ක් එක දෙන්නම් ...අයිත කියන්නේ දේශපාලකයෝ කියන්නේ එක සමාජ ස්තරයක්....අපි වෙන ස්තරයක් ...වෙන රාමුවක්....අපි එකතු වෙන්න ඕනි ඒ රාමුව අපේ රාමුව තුල කොටු කරන්න....වරෙන් දැන් අපි වැඩ පටන් ගමු
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Umba gihin original eken waren. Mona unath umbala karapu moda wada nisa thamai Mahinda ta gedara yanna une. Wiwechanayak karaddi karana widihak thiyenawa. Umbala nikan andayo wage kade giya eka kare.
     
    Dec 28, 2014
    763
    95
    0
    ගූ කාපන් පොන්න රිලවා :angry::angry: තො වගෙ වේසිගෙ පුතාල නිසා මහින්දය පැරදුනේ.. :angry::angry:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොහේ යන්නද යකෝ අපි සින්හළු එහෙම ලේසියෙන් වැටෙන්නෙ නැහැ
    :yes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචං කඩේ යනකොට එක බුද්දීමත්ව කරපන්. උබ මහින්දට චන්දෙ ගෙනාවට වඩා කඩන්න ඇති. මොනවා උනත් හොදින් හිටපන්. ජය!
     
    Dec 28, 2014
    763
    95
    0
    කොහේ යන්නද යකෝ අපි සින්හළු එහෙම ලේසියෙන් වැටෙන්නෙ නැහැ
    :yes:

    ගූ කාපිය දැන් උබල හිතුවද මේ රටේ ඉන්නෙ උබල වගේ මෝඩ හරක් කියල.. මේ රටේ ජනතාව හරි දේ කලා රට විනාස වෙන්න දෙන් නැතුව :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ සට සට කඳුලු හිටං.....:love:

    දිල්වාලේ දුල්හානියා ලේ පුක් ජායින්ගේ :rofl: