අවුරුදු ගාණකට පස්සේ අයි.ටී.එන් එකේ නිව්ස් &#35

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
අවුරුදු ගාණකට පස්සේ අයි.ටී.එන් එකේ නිව්ස් &#35

මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ මුන්ට මේ තරම් ඉක්මනට පාට මාරු කරන්න පුලුවන් වෙයි කියලා.

දැන් ඔය අගේට කියන්නේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා දිවුරුම් දෙන්නත් කලින්.

හැබැයි කලින් තත්වෙට වැටෙන්නේ නැතිව මද්‍යස්ථව මේවා දිගටම පවත්වාගෙන යනවා නම් හොදයි!!!
 

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
1604560_280869852037689_193349941_n.jpg
 

donguy

Member
Feb 28, 2011
419
68
0
Media wal inna unge newey weradda, un karanne job eka , owa palanaya karana unuy waradi,