ඕක වෙන්නේ අපි පූසට ඌට කැමති විදියට ඉන්න දීල තියන එක නිසා. ඌවත් බල්ල ටයිප් එකට හැදුවාම හරි. ටිකක් නටවලා, පුරුදු කරල එහෙම. අපේ මහගෙදර හිටිය කොස් ලෑල්ල කියල පූසෙක් (ඔව්! උගෙ නම් කොස් ලෑල්ල, නැත්තම් කොස්) ඌ සිංගල් මාස්ටර් ටයිප් එකට හැදුවෙ අපේ මල්ලි. ඌ ගේ කකුල් හතර උඩු අතට හරවලා නිදා ගන්නවා කියල...