1. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    මට නං හොද සද්දෙට ඇහුණා....අහල පහල නේ.........:rofl::rofl::rofl:
  2. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    අම්මට සිරි මේ මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ....... බලලා/බලල්ලු මල්ලෙන්/මලුවලින් එළියට ද?????:baffled::baffled::rofl:
  3. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    මට අලි සයිස් වගා ළිදක් පේන්නේ ඇයි?:baffled:
  4. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    චිත්ත රූප මව මව ඉන්නෙ නැතුව බැදපිය ඉක්මනට......බස්සි....:dull:
  5. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    නිකං උනුත් නෙවෙයි නේහ්..පුත්තලං බූරුවො..... මේ ඇත්තට ම මාලිංග ලොක්ක බදින්න කල්පනාවක් ඇත්තෙම නැද්ද?:)
  6. dath kimbula

    උස ගිහින් හරි ඇන්න වර..........

    උස ගිහින් හරි ඇන්න වර..........
  7. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    ළිදේ ඔබන්න එපා යකෝ දරුව උපන්න ගමන් ම...........:dull::dull:
  8. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    ආයෙත් අහල....දැන් නිවාඩු දවසට දෙන්නව කිඹුළා පිටේ ගෙනියන්න ඕන!!:rofl::rofl: මම උඹ ගැන කිව්වා. ලොකු පුතාට. පුතේ තාත්ත ගේ යාළුවෙක් ඉන්නවා ඔටුවො බලා ගන්න පිටරට කියල......මේක මගෙන දවසක අහනවා අර තාත්තා කිව්ව මාම බලාගන්නේ මොල්ලි දෙකේ ඔටුවොද කියලා........මගෙ පණ ගියා යකෝ හිනාවෙලා.......
  9. dath kimbula

    තෝ හෙට රට යනව ද අවලමා. පරිස්සමෙන් පල. කොහේ ගිවත් කිරියට ලොග් වෙය..... එන කොට මට කොන්ඥැක් බෝතලයක්...

    තෝ හෙට රට යනව ද අවලමා. පරිස්සමෙන් පල. කොහේ ගිවත් කිරියට ලොග් වෙය..... එන කොට මට කොන්ඥැක් බෝතලයක් ඇන්න වර......
  10. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    දරුවෙක්ව හදන්න බැරි එකෙක් තමා ඉතිං...........:dull::dull:
  11. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    නෑ ඒක පුරුද්දට කියවෙන දෙයක්..... නාවිකයො නේහ්........:)
  12. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං...... දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං...... ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........
  13. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ආයි-ආයි..සර්!!!
  14. dath kimbula

    EK Married Club-9

    නෑ බං....අපේ සස්ලිට් ලොක්ක ගේ වයිෆ් ට කුළුදුල් දරුව ලැබිලා... ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට. දැන් ඒකට එක උණහපුළුවො පන්නනවා!!!:dull::dull:
  15. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    උඹ බෝතල් කීයක් සප්පායම් වුනා ද මේ ටිකේ?:dull:
  16. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    කොහෙද නපුස් සසා හම්බයෙක් වුණේ.......???? තෝ දන්නව ද උගේ නම, වනම වත් අඩුම තරමේ....... දේශපාලන රැකවරණ අනාතයා:frown:
  17. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    උඹේ “එකේ“ ෆොටෝ එකක් දාපං.... අපි බලන්නම්........:rofl::rofl::rofl: අඩේ නැකැත්රාලෙ..මෙන්න මේක ගෙ එකත් බලල දීපං බං.........
  18. dath kimbula

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    හොක්..හොක්....හොක්.... මුස්තාපා පැටියා ලොව... 05-13-2014 09:17 PM dan harida? මට රිදුනා පුටේ!!!:rofl::rofl:
  19. dath kimbula

    දන්නවැයි? http://www.elakiri.com/forum/showthread.php?t=1615011

    දන්නවැයි? http://www.elakiri.com/forum/showthread.php?t=1615011
  20. dath kimbula

    දන්නවැයි? http://www.elakiri.com/forum/showthread.php?t=1615011

    දන්නවැයි? http://www.elakiri.com/forum/showthread.php?t=1615011

    No contents