ලංකාවේ කිරිපිටි යුද්ධය
අපිට වැඩිය එලියට පෙනුනේ නැති උනාට සිතල යුද්ධයක් තියනවා මේ කිරි පිටි සමාගම් අතර,දැන් හතර අතේ බැලුවොත් ඇනකර් බැනර්,එ මදිවට ටිවි ඇඩ්,ඇඩ් කියන්නෙ විකුණුම අඩුයි කියන එක,එත් හයිලන්ඩ් එකේ එක ඇඩ් එකක් නැ හයිලන්ඩ් පිටිත් කඩවල් වල නැ,ඇත්තටම කාලයකට ඉස්සර හයිලන්ඩ් මිනිස්සු රහ නැ කියලා බිව්වෙ නැ,දැන් කාටත් මොලේ පැදිලා හයිලන්ඩ් මයි හොයන්නෙ එත් එ හැටි ගොඩක් දෙන්න මිල්කෝ එකට බැ.මට ලඟදි මිල්කෝ ශෙශ්ත්ර පරිපාලකයෙක් කිව්වා තව අවුරුදු හතරකින් පමණ හයිලන්ඩ් කිරි පිටි නවත්වලා සම්පුර්ණයෙක් ජනතාව හයිලන්ඩ් දියර කිරි වලට පුරුදු කරනවා කියලා.
ගන්න අපේ දේ බොන්න අපේ දේ...
කිරි නම් ඉතින් දැන් බය නැතුව බොන්න පුළුවන් හයිලන්ඩ් විතරයි.

ඕක කැටි ගැහෙන්නෙත්, කැටි ගැහෙන්නෙ නැතිවෙන්න දාන රසායන ද්‍රව්‍ය දාන්නෙ නැති නිසාලුනේ. 