ඒක මනුෂ්‍ය සන්තානයේ ස්වභාවය බං...!!!
විරහව වින්දාම මුල දී තමා ඒක දුකක් වෙන්නේ. පස්සේ ඒක ම පුදුම මිහිරක් වෙනවා. ඒ අතීතය තුළ මිනිස්සු ජීවත් වෙනවා. විරහව විදවනව වෙනුවට විදිනවා......
ඒක පුදුම දෙයක්......අපට විග්‍රහ කරන්න බැරි, බුදුවරුන් වගේ ඉහල තලයක මනස තියන ශ්‍රෙෂ්ඨයන් විසින් පැහදා දිය යුතු...