ශ්රීමත් මුහම්මඩ් මරකස් හුටුමානෝ නැද්ද වැඩලා කිරියට?


ශ්රීමත් මුහම්මඩ් මරකස් හුටුමානෝ නැද්ද වැඩලා කිරියට?

මොකෝ කියන්නේ? වැඩේ ක්ලෝස් කරල දාමුද? අනාත කරපු උන්ගෙ සල්ලි ආපහු දෙනව කිව්වලු.thamath muge heluwa pennanawada ?![]()
මොකෝ කියන්නේ? වැඩේ ක්ලෝස් කරල දාමුද? අනාත කරපු උන්ගෙ සල්ලි ආපහු දෙනව කිව්වලු.
mama dekka ou guu baya wela kasunata call karala thibba kiyala post.ekak dala thiyenawa 
අපිත් ඌව බය කරල කීයක් හරි ඉල්ල ගමුද?mama dekka ou guu baya wela kasunata call karala thibba kiyala post.ekak dala thiyenawa
![]()


මොකෝ කියන්නේ? වැඩේ ක්ලෝස් කරල දාමුද? අනාත කරපු උන්ගෙ සල්ලි ආපහු දෙනව කිව්වලු.
රත්තරං වගේ හාමුදුරු වොයිස් එකකින් කෝල් කලොත් බුවා බය වෙයි.මුගෙන් statement එකක් ගන්න ඕන. මම කෝල් කරලා ගන්නම්. ආයි මේ වගේ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි හොරකම් කරන්නේ නැහැ කියලා. කුල් කසුන් විතරක් නෙම තව උන් ඉන්නවා මේ වංචාවට අහු වෙච්ච

රත්තරං වගේ හාමුදුරු වොයිස් එකකින් කෝල් කලොත් බුවා බය වෙයි.![]()









ඒක නෙවෙයි දැන් උඹ ඉන්නෙ ලන්කාවෙද නැත්තන් එංගලන්තෙද?
නම්බර් හයිඩ් කෝල් නැහැ පෙන්න ගහන්නේ. ඕකා දායි මේකේ නම්බර් එක![]()

ඒක නෙවෙයි දැන් උඹ ඉන්නෙ ලන්කාවෙද නැත්තන් එංගලන්තෙද?![]()
උඹලගෙ නෝනාවරු බනිනැද්ද මෙහෙම ඔන්ලයින් ඉන්නකොට? මගේ කෙල්ල ඉස්සර මං ගේම් එකක් ගැහුවත් බනිනවනෙ බං.

උඹලගෙ නෝනාවරු බනිනැද්ද මෙහෙම ඔන්ලයින් ඉන්නකොට? මගේ කෙල්ල ඉස්සර මං ගේම් එකක් ගැහුවත් බනිනවනෙ බං.![]()
