කොටදෙනියාවේ_දැරියගේ

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒක හරි මචන්. ඇත්ත. බට් බස් කාරයාට සම්පුර්ණ වැරැද්ද දෙන එක වැරදි. :oo:
    සම්පූර්ණ තියා උගේ කිසි වැරැද්දක් නෑ මට නම්. බස් එකක් ඔය කියන විදිහට එළවන්න බෑ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.

    මචං ඒ වීඩියෝ එක බලන ගමන් තත්පර ගානත් බලපන්. බස් එකයි ඩිෆෙන්ඩර් එකයි එකට දකින තැනයි වදින අවස්ථාවයි අතර තත්පර ගානක වෙනසක් තියෙන්නේ මචං
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකට ඩිෆෙන්ඩරයක් අදාල වුනේ කොහොමද කියල මට තාම තේරෙන්නෙ නැහැ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියද හොද එතකොට?:lol:
    Ane harak pataw ne !! uba danna neethiya !! meka rate una samanya accidnt ekak,hema accident ekakadima ohoma thama karanne...kage waradda unath minihek marunoth wahana 2k happila ara marune nathi minihage licene eka thamai cancel karanne..e wagema dawas 14k hire yawanna hethuwak thiyenawa..ehema karanne withthikarayage arakshawata misak wena mokakatawath nemei, mokada agathiyata path una ayage paththen e manussayage jiwitheta haniyak karai kiyala
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නීතියක් රටේ තියනවා. මහින්දගේ කාලේ තමයි නිතිය වල්වැදිලා තිබ්බේ.

    අනේ හිටහන් දැන් කොහෙද වාහෙ නීති තියෙන්නෙ..eek::eek:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ හිටහන් දැන් කොහෙද වාහෙ නීති තියෙන්නෙ..


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර

    ඔව් ඌ ඉස්සර කලත් දෑන ගන්න ඕනේ වංගුවක් තියෙන්නේ කියල. එයට අමතරව තනි සුදු ඉරක් තියෙන්නේ.
    :yes::yes::yes::yes:

    දැන් එතකොට අපි යනකොට පිටිපස්සෙන් එන එන වාහන කාරයාට ඉඩ දෙන්නද ඕනි. පව් මු ඉස්සර කරන්න යන්නේ. ඉඩ දෙන්න ඕනි කියලා.:lol::lol:
    එතකොට සුදු ඉරි, සිග්නල් කියලා ඒවා තියෙන්නේ මොනාටද :oo::oo:

    අනතුරක් වලක්වා ගැනීම කියල මොකක්ද සීන් එකක් තියනවනේ බන්. අනිකා වැරැද්ද කලාට අපිටත් කට්ට කන්න වෙනවා.

    දැන් ඔය ලයිසන් කැන්සල් කරපු සීන් ඒකට නම් යන්නේ බොරු ප්‍රචාරණයක් මන් හිතන්නේ.
    මොකද අනතුරකින් කෙනෙක් මැරුණම නඩුව ඉවර වෙනකන් අනිත් පැත්තේ එකා රිමාන්ඩ් කරලා ලයිසන් තාවකාලිකව කැන්සල් කරනවා.
    තනුජක අයිය ආව නම් කියයි හරියටම
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    <<<<<<<<<<මිනුවන්ගොඩ ඩිෆෙන්ඩර් අනතුර - අධිකරණයට අපහාස කර අමාරුවේ වැටෙන්න එපා>>>>>>>>>>>>>>>
    රියදුරු බලපත‍්‍රය අවලංගු කළා කියන එකයි අධිකරණය භාරයට ගත්තයි කියන එකයි දෙකක්. මිනුවන්ගොඩ සිද්ධියෙදි ඒක අවලංගු කිරීමක් විදියට කවුරුහරි හදුන්වල තියෙනවනම් ඒක වැරදියි. මොකද නඩුවක බී වාර්තා මට්ටමේදි රියදුරු බලපත‍්‍රය අවලංගු කරන්න බැහැ අධිකරණයට වුණත්. අධිකරණය භාරයට අරන් තාවකාලිකව අත්හිටුවීම පමණයි කරන්න පුලුවන්. මෙතන කරල තියෙන්නෙ අධිකරණය භාරයට ගැනීම. ඒක නඩුව ඉවර වෙනකල් තාවකාලිකව කරන දෙයක්. නඩුව විභාග වෙලා වරදකරු වුණොත් සමහරවිට දඩුවමක් විදියට බලපත‍්‍රය අවලංගු වෙයි. ඒක වෙනවානම් තව අඩුම ගානෙ අවුරුදු එකහමාරක් වත් යයි එහෙම වෙන්න. දැන් වෙලා තියෙන්නෙ අදාළ රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරලා තියෙනවා. රථවාහන නඩුවල සාමාන්‍යයෙන් කෙරෙන විදියට රිය බලපත‍්‍ර අධිකරණය භාරයට ගෙන තියෙනවා. ඒවා නඩුව අවසාන වනතුරු මුදා හරින්නෙ නෑ. ඊට කලින් බලපත‍්‍ර අවශ්‍ය නම් ඒ අවශ්‍ය ඇයි කියලා විශේෂයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වලා ඉල්ලීමක් කල හැකියි. එතකොට අධිකරණය ඒ ඉල්ලීම සළකා බලලා තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරනවා. ඒක නඩු දිනෙන් දිනේට අලුත් කරගන්න ඔන. ඩිෆෙන්ඩරයක් නෙවෙයි ගොං කරත්තයක් හැප්පුණත් රථවාහන නඩු ක‍්‍රියාත්මක වෙන විදිය, ක‍්‍රියා පටිපාටියතමයි ඒ. මෙතන කිසිම විශේෂයක් වත් අසාධාරණයක්වත් වෙලා නෑ. සාමාන්‍ය රථවාහන නඩු වලදී අනුගමනය කරන ක‍්‍රියා පටිපාටිය තමයි පොලීසිය සහ අධිකරණය අනුගමනය කරලා තියෙන්නෙ. නඩුවෙ සාක්කි කැදවන්නෙ විභාග අධියරේදි. තවම මේ නඩුව විභාග අධියරට ගිහින් නෑ. බස් රියදුරු වරු වැරදියි හෝ නිවැරදියි කියල තියෙන සාක්ෂි ඉදිරිපත් කෙරෙන්නෙ විභාග අධියරේදි. ඒත් අපේ බුකියෙ මහදැනමුත්තලා ඩිෆෙන්ඩරය එන හැටි විතරක් වීඩියෝ එකෙන් දැකලා වැරදිකරු නිවැරදිකරුත් තමුන්ම තීරණය කරලා මෙතන හෙන ලොකු නීතිමය අසාධාරණයක් වුණාය කියලා බෙරිහන් දෙනවා. නඩුවක් එහෙම තීන්දු කරන්න බෑ. විභාග මට්ටමට යන්න කලින් පියවර ගණනාවක් තියෙනවා. ඒ පියවර ඔස්සේ යන්න අවශ්‍යයි. මෙතනදි ඒ පියවර ඔස්සේයි මේ සිදුවීම ගැන පරීක්ෂණ හා අධිකරණ ක‍්‍රියාමාර්ග ඉදිරියට යන්නේ. ඒත් ඒ ක‍්‍රියාපටිපාටි ගැන අවබෝධයක් නැති අය ''නීතිය බල්ලට ගිහින්'' ''අද රටේ නීතියක් නෑ'' වැනි ගොන් ප‍්‍රකාශ කරනවා. නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව තමයි දැනට වැඩ කෙරෙන්නේ. නීතියට අනුව නිවැරදි ක‍්‍රියා පටිපාටිය මොකක්ද කියලා හරියට නොදැන ''මෙන්න මෙහෙම වෙන්න ඇති'' කියල හිතාගෙන අධිකරණයට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කරලා නිකම් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා කවුරුවත්.
    - නීතිඥ අථීල අතාවුද
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්දා ...මේ දවස් වල මරාගන්න ඒවා ගොඩක් වැඩි ...පාතාල සෙට් එළිපිට බැහැල මිනිස්සුන්ට ගහනවා ,මරනවා ....මේ වගේ දේවලුත් වෙනවා වැඩි දැන් .....අනේ මන්දා..මිනිස්සු නීතියට භය නැතිවද ....නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්ද ..?.

    ... මොනවා උනත් මේ අවුරුද්දේ ජනවාරි ඉදන් අද වෙනකන් මොන තරම් මිනිස්සු ටිකක් මැරුණද එක එක සිද්ධි වලින් ....අනේ මන්දා ..රටට නරක කාලයක් වගෙයි ..