ඇයි බන් දෙමල රාජ්ය භාශාවක් වෙලා නෙමෙයි තිබුනෙ. ඒක තමයි ලොකුම අසාධාරනය
මමත් ඒ ගැන තමා කිව්වෙ සහෝ....අර හොනසා කියනවනෙ අපෙන් හිරිහැර උනු නිසා තමා දෙමල මිනිස්සු අවි අතට ගත්තෙ..ඒ නිසයි මම ඇහුවෙ ඔය තරම් ඈත කාලෙදිත් සින්හලය දෙමල මිනිහට විරුද්දව මොකක්ද කරල තියෙන වරද කියල..අනික මම කියන සමහර තැන් වැරදි ඇති තමා මම ගොඩක් කාලෙකින් මේ ප්රශ්නය ගැන කතා කරන්නෙ...සමහර තැන් වැරදි ඇති එහෙම තිබුනොත් ඔයා නිවරැදි කරල දෙන්න..![]()




මේ ගොං වාසේගේ ත්රෙඩ් වල බොරුවට කාලේ කන්නේ නැතුව වැඩක් බලාගත්තොත් හොද නැද්ද?? මූට නම් මේවා දානවට කීයක් හරි හම්බෙනවා
ඒත් මේවා වල පැල් බැඳගෙන කමෙන්ට්ස් දාන උන්ට???

