උබ වැදගත් කියන කතාවක් කිව්වමද කොහෙද...
අනිවාර්යෙනම මටත් තව යුද්දයක් එපා...
විසදගන්න තියෙන දෙයක් කතා කරල විසදගමු යුද්දවලට නොයා..![]()
මේ පොඩි රට ඇතුලේ විසදන්න කියලා ලොකු ප්‍රශ්නයක් නැ බන්.. සින්හල, දෙමල නායකයො හිතේ හොර ඇරලා අවන්කව කතා කලොත්, සුද්දට කලිසන් ගැලවෙනවා පැය 24න්.. මොකද විසදගන්න කියලා ඒ හැටි දෙයක් මෙතන නැ.. සාමාන්‍ය පොදු ප්‍රශ්නනේ තියෙන්නේ.. අර පාරට බස් එක නැ, මේ පාරට වතුර නැ. අර බිල්ඩිමට ලයිට් නැ. මේ කන්තොරුවට් ඉස්කොලෙට ගුරුවරු නැ, ඔවනෙ ගැටලු, ඔවලට් මොකටද සුද්දො..








