අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

මමත් ඒ ගැන තමා කිව්වෙ සහෝ....අර හොනසා කියනවනෙ අපෙන් හිරිහැර උනු නිසා තමා දෙමල මිනිස්සු අවි අතට ගත්තෙ..ඒ නිසයි මම ඇහුවෙ ඔය තරම් ඈත කාලෙදිත් සින්හලය දෙමල මිනිහට විරුද්දව මොකක්ද කරල තියෙන වරද කියල..අනික මම කියන සමහර තැන් වැරදි ඇති තමා මම ගොඩක් කාලෙකින් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නෙ...සමහර තැන් වැරදි ඇති එහෙම තිබුනොත් ඔයා නිවරැදි කරල දෙන්න..:)
ඇයි බන් දෙමල රාජ්‍ය භාශාවක් වෙලා නෙමෙයි තිබුනෙ. ඒක තමයි ලොකුම අසාධාරනය:lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගෙන් වැඩක් නැහැ. ලන්කාවෙ ජාතිවාදී ප්‍රශ්න හිඟන්නගෙ තුවාලෙ වගේ දිගටම තියෙන්නෙ ලන්කාවෙ දේශපාලකයොන්ගෙ වැරදි නිසා. උන් දෙමල චන්ද කැඩෙනවටත් බයයි සින්හල චන්ද කැඩෙනවටත් බයයි මුස්ලිම් චන්ද කැඩෙනවටත් බයයි. එහෙම ඉඳගෙන ප්‍රතිපත්ති හදන්නෙ කොහොමද? ලන්කාවෙ ප්‍රධාන පක්ෂ දෙකම කොන්දක් නැති බලයට කෑදර පක්ෂ. උන් නිසා තමයි ලන්කාවට කෙලවෙලාතියෙන්නෙ. රටක් හැටියට ප්‍රතිපත්ති හදන්නෙ නැතුව කොහොමද ජාතික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුලුවන්. හරියට ප්‍රතිපත්ති තියෙනවනම් ඒවා හැම ජාතියටම එක විදියට බලපාන්නෙ.

    පුදුමෙ කියන්නෙ අපේ දේශපාලකයො ජනමත විචාරනේ කියන කාල තුවක්කුවත් අතේ තියාගෙන කට බලියගෙන ඉන්න එකයි.ආන්ඩුවට කෙලින්ම තීරනයක් ගන්න බැරිනම් ඒකට තීරනය ගන්න තියෙන අයිතිය අනුව ජනතාවට අවස්ථාව දෙන්න ඕන..

    උදාහරනයක් හැටියට හිජාබ් ඇඳුම තහනම් කරන්න ඕනනම් ඒකට චන්දයක් තියල ජනතා කැමැත්තෙන් නීති සම්පාදනය කරන්න ඕන. මේව ප්‍රජාතන්ත්‍රවාදි වැඩ නිසා කිසි කෙනෙක්ට ඇඟිලි ගහන්න බැහැ. චන්දවලට වියම වැඩිනම් ප්‍රශ්න කීපයක් එකට එකතු කරල ජනමත විචාරනේ තියන්න ඕන.
    දැන් මේකෙ මම විරුද්ධ වෙන්න ඕන තැන පෙන්නනව ද කරුණාකරලා.........:dull:

    උඹ ත් පුදුම ඩස්පියෙක් බං......:frown:
    විරුද්ධ වෙන්න බැරි දෙයක් දාල ගේම ඉල්ලනවා.........:dull:
    තොට කපුටොම කොටපිය:frown: ඇට රිලවා:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මේකෙ මම විරුද්ධ වෙන්න ඕන තැන පෙන්නනව ද කරුණාකරලා.........:dull:

    උඹ ත් පුදුම ඩස්පියෙක් බං......:frown:
    විරුද්ධ වෙන්න බැරි දෙයක් දාල ගේම ඉල්ලනවා.........:dull:
    තොට කපුටොම කොටපිය:frown: ඇට රිලවා:dull:
    මම දල අදහස කිව්වෙ. ඔච්චර වෙනසක් කරන්නනම් ජිනීවා සහයත් ලැබෙන්න ඕන:frown:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මේ ගොං වාසේගේ ත්‍රෙඩ් වල බොරුවට කාලේ කන්නේ නැතුව වැඩක් බලාගත්තොත් හොද නැද්ද?? මූට නම් මේවා දානවට කීයක් හරි හම්බෙනවා :D ඒත් මේවා වල පැල් බැඳගෙන කමෙන්ට්ස් දාන උන්ට???
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16547821 said:
    :P මේ ගොං වාසේගේ ත්‍රෙඩ් වල බොරුවට කාලේ කන්නේ නැතුව වැඩක් බලාගත්තොත් හොද නැද්ද?? මූට නම් මේවා දානවට කීයක් හරි හම්බෙනවා :D ඒත් මේවා වල පැල් බැඳගෙන කමෙන්ට්ස් දාන උන්ට???

    උබත් ඉදල හිටල හරි වැදගත් දෙයක් කියනව නේද...ආව්..ආව්...:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි බන් දෙමල රාජ්‍ය භාශාවක් වෙලා නෙමෙයි තිබුනෙ. ඒක තමයි ලොකුම අසාධාරනය:lol:

    ගොන්ටො....ඒ කාලෙ රාජ්‍ය බාසාව වෙලා තිබුනෙ සින්හලවත් නෙවෙයි ඉන්ග්‍රීසි මොකො ඒ කාලෙ රට පාලනය කලේ අපේ සුදු උත්තමයල..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16547821 said:
    :P මේ ගොං වාසේගේ ත්‍රෙඩ් වල බොරුවට කාලේ කන්නේ නැතුව වැඩක් බලාගත්තොත් හොද නැද්ද?? මූට නම් මේවා දානවට කීයක් හරි හම්බෙනවා :D ඒත් මේවා වල පැල් බැඳගෙන කමෙන්ට්ස් දාන උන්ට???
    කියනුම කවරේ ද???:dull::dull:
    මම වාදෙකට එන්න කිව්වා, දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන....මම ඌ තරම් කුෂාග්‍ර බුද්ධිමතෙක් නෙවෙයි කියල ඌට වාදෙට එන්න බෑ ලු........මම මේ හදන්නේ ගම්මංපිල ගොයියවත් සෙට් කරල දෙන්න මූට වාදෙට.....:dull:

    මට මතක් වුණේ අර අමුඩෙ කඩල මූණ වහගත්ත පිනා ගේ කතාව.......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ගොන්ටො....ඒ කාලෙ රාජ්‍ය බාසාව වෙලා තිබුනෙ සින්හලවත් නෙවෙයි ඉන්ග්‍රීසි මොකො ඒ කාලෙ රට පාලනය කලේ අපේ සුදු උත්තමයල..:)
    සුද්දගෙ කාලෙ නෙමෙයි:growl:

    කොහොමහරි පනස්/හැට ගනන්වල ඕක වෙනස් වුනා එතකොට සින්හල විතරයි රාජ්‍ය භාෂාව වුනෙ:dull:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අවසාන සංක්ෂිප්ත සටහන තමයි මෙරටේ තස්ත්‍රවාදය ඇති කලේ සිංහල ජාතින් මන්ද සුළු ජාතීන්ට දැක්වුයේ කුඩම්මාගේ සැලකිලි. මාද සිංහලයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙමි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අවසාන සංක්ෂිප්ත සටහන තමයි මෙරටේ තස්ත්‍රවාදය ඇති කලේ සිංහල ජාතින් මන්ද සුළු ජාතීන්ට දැක්වුයේ කුඩම්මාගේ සැලකිලි. මාද සිංහලයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙමි.

    හාකො...හොදා..:dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කිඹුලො මේකා උඹලගෙ පැත්තට නේද කතාකරන්නෙ? මොකක්ද බන් මේ රොඩියො පුරෝගෙන කරන්නෙ? මූට මෙතන හරියට කතාකරන්න බැරිනම් යන්න කියපන්.:)

    තේරුන් නෑනේ..කාගෙන් හරි අහගනින් පොන්ස්..මට ආයෙ ඕකම සින්හලෙන් කොටන්න කම්මැලියි..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබත් ඉදල හිටල හරි වැදගත් දෙයක් කියනව නේද...ආව්..ආව්...:P

    මේ ගොං බිජ්ජ එක්ක කතා කරලා වැඩක් නෑ. ඌ ඉගෙන ගෙනත් නෑ, දන්න ලබ්බකුත් නෑ. කවුරු හරි ඉඳා ගිහින් පෝස්ට් කරපන් කියලා මොකක් හරි කඩමාල්ලක් දුන්නම උස්සගෙන ඇවිත් පෝස්ට් කරනවා. බලපන් ඌම පෝස්ට් එකක් දාලා, ඌම අවසාන සංශිප්ත සටහනකට ඇවිල්ලා තියෙන හැටි :lol::lol::lol: මේ වගේ ගොං බදීන කණු ලෝකේ ඉන්න ඕන. මුං වගේ එවුන් මෙහෙම ෆෝරම් වල බැහැලා ගොං කවඩි කතා කිය කිය ඉන්න අතරේ අනිත් එවුන්ට තමංගේ ටාගට් වලට කරදරයක් නැතුව යන්න පුලුවන් :lol::lol::lol: කම්පෙටිශන් එක අඩු වෙනවා :rofl::rofl:

    කියනුම කවරේ ද???:dull::dull:
    මම වාදෙකට එන්න කිව්වා, දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන....මම ඌ තරම් කුෂාග්‍ර බුද්ධිමතෙක් නෙවෙයි කියල ඌට වාදෙට එන්න බෑ ලු........මම මේ හදන්නේ ගම්මංපිල ගොයියවත් සෙට් කරල දෙන්න මූට වාදෙට.....:dull:

    මට මතක් වුණේ අර අමුඩෙ කඩල මූණ වහගත්ත පිනා ගේ කතාව.......

    කිඹුලෝ වැඩ අඩු වෙලාවක මුගෙන් ෆන් එකක් ගන්න. වෙන වැඩක් නෑ මුංගෙන්. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by dath kimbula
    කියනුම කවරේ ද???:dull::dull:
    මම වාදෙකට එන්න කිව්වා, දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන....මම ඌ තරම් කුෂාග්‍ර බුද්ධිමතෙක් නෙවෙයි කියල ඌට වාදෙට එන්න බෑ ලු........මම මේ හදන්නේ ගම්මංපිල ගොයියවත් සෙට් කරල දෙන්න මූට වාදෙට.....:dull:

    මට මතක් වුණේ අර අමුඩෙ කඩල මූණ වහගත්ත පිනා ගේ කතාව.......
    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දෙමල මිනිස්සු ඉන්නව ඔය වගේ රටට සේවයක් කරන. අපේ පව්ලේ අය කලින් අවරුදු 10 ක් විතර එක දිගටම බෙහෙත් ගට්ටේ දෙමළ දොස්තර කෙනෙකුගෙන්. අපි සිංහලු කියල කිසිම වෙනසක් උනේ නෑ. හම්බයෝ යුනිටිය ආක්‍රමණය කරන්න කලින් තිබ්බ දෙමළ කඩේකින් මම කම්පියුටර් පාර්ට්ස් ගට්ටේ. කිසිම වෙනසක් නෑ හරිම සුහදශීලි.
    මම අද වෙනකන් කිසිම දෙමල මනුස්සයෙකුට බැනල හෝ වයිර කරලා නෑ (කොටින්ට හැර) ඒ උන් මට කිසිම වැරද්දක් කරලා නැති නිසා. රබර් කපන දෙමල මිනිහගේ පටන් ඉහලම වයිද්යවරුන් දක්වා දෙමල අය ඇසුරු කරලා අත්දැකීම් තියෙන මට ඒ කාගෙන්වත් මම සිංහල කියල වෙනසක් වෙලා නෑ මම වෙනස්කම් කරලත් නෑ.

    හැබැයි හම්බයෝ ගැන නම් ඉහත කී කතාවේ අනිත් පැත්ත.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අවසාන සංක්ෂිප්ත සටහන තමයි මෙරටේ තස්ත්‍රවාදය ඇති කලේ සිංහල ජාතින් මන්ද සුළු ජාතීන්ට දැක්වුයේ කුඩම්මාගේ සැලකිලි. මාද සිංහලයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙමි.

    ත්‍රස්තවදේ ඇති කලේ ප්‍රබා ඇතුළු පිරිස සෙට් වෙලා කල්ලියක් හදාගෙන. එකට අනිත් සාමාන්‍ය දෙමල මිනිස්සු සහ සිංහලු පලි නෑ. ප්‍රශ්නේ උනේ තමන්ට ජාතියට වරප්‍රසාද ( සිංහල ආණ්ඩුවෙන් නොලැබුන එත් දෙමල උන් ඉල්ලපු නැති) ගැන ප්‍රබා දෙමල මිනිස්සු අන්දුව. ඉතිං උන් ප්‍රබාට උදව් කරන්න ගට්ට.

    p.s
    මචං උබේ පියා වෙනත් රටක පුරවැසියෙක් බව උඹ මිට කලින් පවසා තිබේ. එසේනම් උඹ සිංහලයෙක් වන්නේ කෙසේද ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ත්‍රස්තවදේ ඇති කලේ ප්‍රබා ඇතුළු පිරිස සෙට් වෙලා කල්ලියක් හදාගෙන. එකට අනිත් සාමාන්‍ය දෙමල මිනිස්සු සහ සිංහලු පලි නෑ. ප්‍රශ්නේ උනේ තමන්ට ජාතියට වරප්‍රසාද ( සිංහල ආණ්ඩුවෙන් නොලැබුන එත් දෙමල උන් ඉල්ලපු නැති) ගැන ප්‍රබා දෙමල මිනිස්සු අන්දුව. ඉතිං උන් ප්‍රබාට උදව් කරන්න ගට්ට.

    p.s
    මචං උබේ පියා වෙනත් රටක පුරවැසියෙක් බව උඹ මිට කලින් පවසා තිබේ. එසේනම් උඹ සිංහලයෙක් වන්නේ කෙසේද ?
    ඇයි ඔය ඔනා තරම් ඉන්නේ සින්හල අකුරක් ලියාගන්න බැරි සින්හල ලමයි ඉන්ටර්නැශනල් වල.. හැබයි ඒකටත් එක්ක ඇමෙරිකාවේ එන්ගලන්තේ සින්හල දරුවන්ට නම් දෙයියන්ගේ පිහිටෙන් උන්ගේ මව් දෙමව්පියො අකුරු ටික උගන්නනවා සන්ඩේ ස්කූල් එකේ හරි..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    අවසාන සංක්ෂිප්ත සටහන තමයි මෙරටේ තස්ත්‍රවාදය ඇති කලේ සිංහල ජාතින් මන්ද සුළු ජාතීන්ට දැක්වුයේ කුඩම්මාගේ සැලකිලි. මාද සිංහලයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙමි.

    ane pala yanna boru sinhala nam dagena enawa methana begal arinna pointless hambz.