wine ganna sira pot eka ... Fine Spirits ... union place

ඕක ඇඅ සෙන්කඩ එක ළඟ තියෙන එකද පීසා හට් එක ළඟ තියෙන එකද ? දැනුයි මීටර් උනේ සපෝට් එක![]()

pizza hut eka langa thiyena eka![]()
උම්මා !! 
යාළුවෙක් ආවා රට ඉඳල..පොඩි ෂොට් එකක් දැම්මා....![]()

බෝතලේම අපිට තමා...තොට බෝතලේ දීලා නෑ ඌ එහෙනම්![]()

අපි 5ක් ඉන්නවා....

යාළුවෙක් ආවා රට ඉඳල..පොඩි ෂොට් එකක් දැම්මා....![]()

උම්මා !!
අඩේ ඔය 950/- කියල ගහල තියෙන්නේ ඒ ගණන් වලටත් හැව් ද මන්ද![]()

බෝතලේම අපිට තමා...අපි 5ක් ඉන්නවා....
![]()
උඹට නම් මූඩියෙන් බඩු බනිස් වෙන්න ඇති 
වයින් ඉතුරු ටිකට වැඩේ දෙන ගමන්![]()
... tall horse neda gaththeනොදකින් ඌ පස්දෙනාටම ඔය බෝතලේද දුන්නේඋඹට නම් මූඩියෙන් බඩු බනිස් වෙන්න ඇති
![]()

මුඩියට වදින උනුත් ඉන්නවා මේකේ...
හැබැයි අපි ඒ වගේ නෙමේ....

kohomada eka hondaida... tall horse neda gaththe

1ltr..ගානට ඇති...මුඩියට වදින උනුත් ඉන්නවා මේකේ...
හැබැයි අපි ඒ වගේ නෙමේ....
![]()

ඕකක් ගසලම නෑ ...බීලා බලන්ඩ ඕන 