පැරදුණේ කවුද???
මේකයි අමිල.......
මම පෞද්ගලිකව හෝ පොදුවේ හිතන්නේ නෑ ජවිපෙ රට පාලනයට සුදුසුයි කියා. ජවිපෙ සහෝදරවරු 4 දෙනා ඇමතිකම් කරද්දී ඒ එක් ඇමතිවරයෙක් සමග අතිශය කිට්ටු රාජකාරි සම්බනිධතාවයක් තිබුණා ඒකයි මෙහෙම කියන්නේ.
ජවිපෙ රට පාලනයට නොවෙයි.....
ජවිපෙ අවශ්‍ය ආන්ඩුව පාලනය කිරීමටයි.
මේ ආන්ඩුව ලවා කරවගන්න තියන සංවර්ධනය කර ගන්න අතරේ, ඒක පාලනය කරන්න ජවිපෙ අපි පත් කරනවා.
අපි කරන්නේ සියළු දෙනා ගේ ම හැකියාවන් රටට උකහා ගන්න එක..........