අද උදේ පාන්දර 12 විතර ඉදන් ඩයලොග් වලින් මොබිටෙල් වලට මැසේජස් ගහන්න බැරුව තිබ්බේ. උබල උවමනා කරන මැසේජස් එහෙම ගැහුවා නම් ඩිලිවරි රිපෝර්ට් බලන්න. ඉක්මනට හදන්න බලනව කියල තමයි කිව්වේ කතා කලාම.