1. .::J@S::.

    කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

    :baffled::baffled: sarcasm බන්. අයියෝ උබලත් අම්මප :P:P
  2. .::J@S::.

    මංගල යොඡනාවක් ඇවිල්ලා.

    මට මංගල යෝඡනාවක් ගෙනල්ලා බන් දැන් ගෙදරින් කෝල් කරලා කිව්වේ ලග පාත ගෙදරකින්මයි කොල්ලත් සුදු කොල්ල ලස්සනයි .හිමිඡ්ජ වගේ හිටියේ මම හිතුවේ මේක යාලුකමට කතා කතා කරනවා කියලා අම්මප මුන්ගේ කැත හිත බලපල්ලකෝ .එත් මට දැනටම කෙල්ලෙක් ඉන්නව නේ අනේ මන්ද මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. මේක නේද ඇත්ත කතාව...
  3. .::J@S::.

    කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

    :yes::yes::yes: උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.
  4. .::J@S::.

    අබුඩාබි පොලීසියට ආපු අලුත්ම වැඩ්ඩා!

    කොන කපාගන්න හිතුනැයි...:rofl::rofl:
  5. .::J@S::.

    song help

    :yes::yes::yes:
  6. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    තව ටිකක් පැහැදිලි කරපංකෝ බන්....
  7. .::J@S::.

    What is your car battery?

    :):):):):) කරුමෙට ඇමරොන් ඉවර වෙලා බන් එදා. අම්මෝ ඇති යන්තන්. මොක දැම්මත් exide දාන්න එපා කියල කිව්වේ මන්. ඒ පාර තමයි ඕක දැම්මේ.
  8. .::J@S::.

    Kella ge watinakama

    උබට ඇත්තටම ඒකිව හොයාගන්න ඕනිද?
  9. .::J@S::.

    What is your car battery?

    මටත් නෑ. මාත් දැම්මේ අනුන්ගේ එකක් ගැන.
  10. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    ඒ කිව්වේ මොනාද බන්?
  11. .::J@S::.

    Halo CE server

    contact one of these persons Death http://www.elakiri.com/forum/member.php?u=499825 Wild http://www.elakiri.com/forum/member.php?u=402765 Dark http://www.elakiri.com/forum/member.php?u=387966 හෙනය http://www.elakiri.com/forum/member.php?u=510186 හෙනය, wild තමයි නිතරම ඉන්නේ.
  12. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    :baffled::baffled:
  13. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    ඔව් බන්. සමහරවිට උන්ව අප්ග්‍රේඩ් කලාම හරියනවා ඇති. මන් ගත්ත හැම පාරම ඇටැක් එක ෆේල්... ටැංකිය හුට හුට ගිහින් ලොටල ලොටල උන්ඩ දෙකක් තියනකොට බබා හම්බ වෙනවා. මට තවම උන්ව සෙට් උන් නෑ බන්. බලමුකෝ ඉස්සරහට.
  14. .::J@S::.

    Patta online game ekak..

    මන් ලෙවල් 32. එෆ් බි එක deactivate කලා exam නිසා. දැන් ලෙවල් අප්ඩේට් වෙන් නෑ. මොක කලත් දැන් මගේ නොර්මල් බ්‍රවුසර් එකකවත් ගේම් එක වැඩ කරන් නෑ. avast safe zone එකේ බ්‍රවුසර් එකෙන් විතරයි වැඩ. :(:(

    No contents