1. .::J@S::.

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    http://www.acdutyfree.com/product_info.php?products_id=324 නෙට් එකේ හොයල හොයල මේ ෆොටෝ එක විතරයි හම්බ උනේ. අනිත් ඒවගේ sport එක නෑ. Duty free එකෙන්ද කොහෙද අරන් තිබ්බේ.
  2. .::J@S::.

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    උබත් ගැහුවද? උබලගේ නික් නේම්ස් දාපල්ලකෝ බන්
  3. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    මන් මැෂින් ගන් කාරයෝ හයක් යවනවා ඉස්සරහින්. ඊට පස්සේ නිකන් උන් 20ක් යවනවා. අන්තිමට සුකා හයක් යවනවා. අර මිටියෙන් නෙලන හාල් පාරුවොත් මට හරියන් නෑ.
  4. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    මාත් උබේ ගානමයි. ටැංකි මල ජරාව බන්. ඕනිම උනොත් මිසක් මන් නම් ලෝඩ් කරන් නෑ.
  5. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    ඕකයි clash of clans එකයි දෙකම සල්ලි කාර නාස්ති කාරයින්ට හදපුවා බන්.
  6. .::J@S::.

    Markhaloce ගේ අම්මා

    :lol::lol::lol:
  7. .::J@S::.

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    ඕක මන් කලින් ගැහුවා. 4000 ගානක් ගැහුවා බන්. ඕක එල :yes::yes:
  8. .::J@S::.

    Markhaloce ගේ අම්මා

    නෑ මන් කිව්වේ උබට සොම්බි කතාවක් එක්ක ලොකු රිප්ලයි එකක් දාන්න කියල. පස්සේ හිතුනා උබ මාව පාච්චල් කරන්න කලින් රිප්ලයි එකේම අකුරු ලොකු කරලා දායි කියල. එකයි එහෙම කිව්වේ.
  9. .::J@S::.

    Katharagama Perahera

    මාත් දවසක් චුට්ටක් දුර පස්සෙන් ගිය. ඇයි දන් නෑ ඒ නටුමටම ලස්සන අය දාන්නේ. පුදුම ලස්සන උන් ඉන්නවා බන්.
  10. .::J@S::.

    Markhaloce ගේ අම්මා

    :shocked::shocked::shocked:
  11. .::J@S::.

    Markhaloce ගේ අම්මා

    මගේ තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙමෙයි උබ ඔය කිව්වේ. ඇත්තටම උබ එහෙම කරනවද බන්?
  12. .::J@S::.

    ටොයියාගේ_ගණිත_ගැටලුව

    මට පාඩම් කරන්න හිතෙන්නෙම නෑ බන්.
  13. .::J@S::.

    Markhaloce ගේ අම්මා

    ඕවා හරියන් නෑ ලොකු රිප්ලයි එකක් ඕනි අපිට. දැන් ඉතින් ෆොන්ට් ලොකු කරලා දාන්න එපා හොදේ.
  14. .::J@S::.

    Kella ge watinakama

    මට එයාව ඕනි නෑ බන් දැන්. ඉස්සර තිබුන හැගීම් දැන් නෑ. ඒවා ඉවරයි. ඉවර උන දේවල් ගැන හිතල වැඩක් නෑ බන්. උබට කෙල්ලව හොයාගන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.......
  15. .::J@S::.

    ටොයියාගේ_ගණිත_ගැටලුව

    උබට ජේසන් සෝස් ත්‍රෙඩ් එකක් ඇරලා තියන්නේ. එකට වෙලා ඉදපන් ලිං හොය හොයා යන් නැතුව.
  16. .::J@S::.

    Kella ge watinakama

    ඒ ගැන කතා නොකර ඉමු.
  17. .::J@S::.

    Kella ge watinakama

    නෑ... එකීව ඈත් කලේ ඒකිට ආදරේ නිසා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ බන්. මන් ඈත් උන නිසා එකී අද කැම්පස් යනවා. ඒ මදෑ...
  18. .::J@S::.

    Kella ge watinakama

    මටත් ඔහොම හිතුන බන් කාලයක්. එත් දැන් නම් එහෙම උන එක හොදයි කියල හිතෙනවා.
  19. .::J@S::.

    Kella ge watinakama

    හිත රිදෙන කතන්දර බෝමයි.... මුකුත් නොකියා ඉන්නම්

    No contents