බෝධිසත්ව දරුවන් පතමු
මගේ පෝස්ට් 2500 සම්පූර්ණ කරපු එකට කාටවුනත් වැදගත් දෙයක් දාන්න හිතුනා

අපේ හිතේ තියෙන දහසක් බලාපොරොත්තු අතරින් එක බලාපොරොත්තුවක් තමයි කවදහරි දවසක අපේ නම ඉස්සරහට ගෙනියන අපේ ලෙයින් හැදිච්ච සමාජයට වැඩදායී දරුවන් මේ සමාජෙට දායාද කරන එක...

ඒක ඉතින් මේ කියන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා ආයේ කියන්න දෙයක් නෑනේ

කොහොම උනත් ඒකට මූලිකම අඩිතාලම දාන එක ගැන පොඩි දෙයක් තමයි මම මේ කියන්න හැදුවේ

හිතේ කැමති හැටියට ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයාගෙන විවාහ උනාට මොකද අපි දන්නේ නෑ අපිට ලැබෙන්න ඉන්න දරුවා කලින් ආත්මේ හොරෙක්ද, මිනීමරුවෙක්ද, දේශපාළුවෙක්ද, නැත්නම් අපේ හතුරෙක්ද මොකෙක්ද කියලා...

ඉතින් අපි මේ සමාජේ කොහෙත් දැකලා ඇති දරුවො අරන් ආපු කරුම ගෙවන දෙමාපියෝ
මම මේ ත්‍රෙඩ් එක දාන්නෙත් එහෙම දෙමාපිය යුවලක් ගැන දන්න හින්දා...
(පවුලේ බාලම ළමයා උපතින්ම මන්ද බුද්ධිකයි...
කලින් ආත්මේ මිනීමරුවෙක්ලු...
එතකොට පුතා මිනීමරලා ආවම අම්මයි තාත්තයි පුතා ගැන සතුටු වුනාලු...ඒ කරුමේ දැන් ගෙවනවා ඉතින්
)
කොහොමින් හරි මම කියන්නේ අපිත් පිනක් දහමක් කරලා නිවන ප්‍රාර්ථනා කරන ගමන්ම අපිටත් බෝධිසත්ව ගුණ අරන් එන උතුම් දරුවන් ලැබෙන්න ප්‍රාර්ථනා කරමු කියලයි

දැන් ඉන්න තාත්තලා වෙන්න ඉන්න අය වොරි වෙන්නේ ඉතින් වයිෆ්ට ළමයා හම්බෙන්න ඉන්න ටික කාලේත් ජිගි බිගි දාන්න විදිහක් නැති එකයි අනං මනං හින්දා මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න හිතුනේ

කියපු දේ තේරුනානම් බම්ප් එකක් දාගෙනම යන්න...
මගේ පෝස්ට් 2500 සම්පූර්ණ කරපු එකට කාටවුනත් වැදගත් දෙයක් දාන්න හිතුනා

අපේ හිතේ තියෙන දහසක් බලාපොරොත්තු අතරින් එක බලාපොරොත්තුවක් තමයි කවදහරි දවසක අපේ නම ඉස්සරහට ගෙනියන අපේ ලෙයින් හැදිච්ච සමාජයට වැඩදායී දරුවන් මේ සමාජෙට දායාද කරන එක...

ඒක ඉතින් මේ කියන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා ආයේ කියන්න දෙයක් නෑනේ

කොහොම උනත් ඒකට මූලිකම අඩිතාලම දාන එක ගැන පොඩි දෙයක් තමයි මම මේ කියන්න හැදුවේ

හිතේ කැමති හැටියට ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයාගෙන විවාහ උනාට මොකද අපි දන්නේ නෑ අපිට ලැබෙන්න ඉන්න දරුවා කලින් ආත්මේ හොරෙක්ද, මිනීමරුවෙක්ද, දේශපාළුවෙක්ද, නැත්නම් අපේ හතුරෙක්ද මොකෙක්ද කියලා...

ඉතින් අපි මේ සමාජේ කොහෙත් දැකලා ඇති දරුවො අරන් ආපු කරුම ගෙවන දෙමාපියෝ

මම මේ ත්‍රෙඩ් එක දාන්නෙත් එහෙම දෙමාපිය යුවලක් ගැන දන්න හින්දා...
(පවුලේ බාලම ළමයා උපතින්ම මන්ද බුද්ධිකයි...
කලින් ආත්මේ මිනීමරුවෙක්ලු...
එතකොට පුතා මිනීමරලා ආවම අම්මයි තාත්තයි පුතා ගැන සතුටු වුනාලු...ඒ කරුමේ දැන් ගෙවනවා ඉතින්
)කොහොමින් හරි මම කියන්නේ අපිත් පිනක් දහමක් කරලා නිවන ප්‍රාර්ථනා කරන ගමන්ම අපිටත් බෝධිසත්ව ගුණ අරන් එන උතුම් දරුවන් ලැබෙන්න ප්‍රාර්ථනා කරමු කියලයි