හාහා මන් ඇත්තටම උබේ කතව දන් නැහැනෙ බන් ඒකයි.Ai wesiye hina giye
Uba mage athmayatama hina wuna wage
Ubata paw sidda weyi onna api danne na![]()


ඕකා බොක්කෙන් ලව් කරලා ඇනගෙන ඉන්නෙ..
මට ඔහොම උන් බර ගාණක් සෙට් උනා බං කිරියෙ..
මගේ පීඇම් එකට රිප්ලයි කරහං..
දත් කිඹුල් අයියගේ පොයම් එකක් කියාවන්න ට්‍රයි කළා බන් එවලේ. ඔලුවට තේරුම එන්නෙම නෑ ඒකෙ.
මගෙත් තියනව කතාවක්, එත් නොකියන්නේ කිරියේ ගම්පහ උන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් වැඩි නිසා. ඒකත් අමුතු කතාවක්.






