අපෙත් ගොයි ගම උන් ඊට අඩු ඒවාට දෙනවා අඩුයි. ගියත් පොඩි කොන්විමක් එනවා. මන් දන්න කෙල්ලෙක් ඉදිය. ඒකිගෙන් යාලු වෙන්න අහල තිබ්බ කොල්ලකේ. ඌ දැන් ඕස්ට්‍රේලියා වල ඉන්නේ. කෙල්ල කැමතිත් එක්ක. එත් එෆෙයාර් එකක් පටන් අරන් නෑ අරූ කුලෙන් බාලයි කියල. ඒ උනාට දෙන්න කතා බහ කරනවා.
තව සැරයක් බැංකුවක මාත් එක්ක...