1. Malinga

    -: I'm the Last :-

    methana kattiya 2.30 venakan nidaganne nadda?
  2. Malinga

    bikes.........

    ඇයි ඉතින් ඒවට රේස් යන ට්‍රැක්වල වගේනෙ යන්න පුළුවන්. :P
  3. Malinga

    සත්තුන්ට_පාලම්

    සතුන් ගැනත් මිනිස්සු‍න්ගෙ අවධානය යොමුවෙන එක අගය කළ යුක්තක්. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
  4. Malinga

    Help! UPSmart 2000r kiyana eke Serial Number

    mage langa thiyenava. eeth oya software eka namai eeke thiyenne. Power Manager Lite kiyala ekak.
  5. Malinga

    පද පේලි .....

    මම මුකුත් කියන්නෙම නෑ මයි හිත රිදෙන කතන්දර බෝමයි ඔබ ව තේරුම් ගන්න ම බෑ මයි වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි මෘදු සරා සඳේ සිහිලැ‍ල්ලේ හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ මුතු පින්ණ පිපුණ තණනිල්ලේ හමුවුණා එදා සැනසිල්ලේ මම මුකුත් කියන්නෙම ............... ඒ මිහිරි අතීතය නිමවී නෙතු කඳුළු වලින් යමු වෙන්වී ඔබ...
  6. Malinga

    Laptop Problems - Need Help

    BIOS vala thiyenava da? ehemanum ethanin change karala balanna.
  7. Malinga

    Laptop Problems - Need Help

    intel eka dammata oyaa Nvidia driver eka damma da? ehema dammanum balanna ooke key combination ekak athi samaharvita VGA eka switch karana.
  8. Malinga

    Laptop Problems - Need Help

    Windows Experince Index kiyana link eka click kalahama ena eke screenshot ekak daanna. bohovita oyaage VGA eka nisaa venna oona eeka. oyaa separate VGA ekak thiyena ekaknum gaththe eekata adala drivers install karanakan hariyata enne nae. (Nvidia drivers damma da?) onboard VGA eka pennanava hari.
  9. Malinga

    .....Folder & files Hide කරන්න නියම software එකක්....

    Folder Hide karanna oona vena ape elakiri eke mithuru mithuriyantanum vadagath software ekak vage :D bohomath ma sthuthi kattiya venuven me vage eeva daanavata :D
  10. Malinga

    Finger Monkeys...

    maava dakala nathi vunath oyaa hariyatama kivvane moona eka vage kiyala. :rofl: ow ow ithaama langa naayo :yes::yes: :D
  11. Malinga

    bikes.........

    hondata bike hadanna danne nathi thanakata aluth bike ekak gihin denna. ethakota oya vage hadaganna puluvan oyaatath ekak yanna :rofl::P
  12. Malinga

    bikes.........

    oovatanum highway ekath madi yanna :rofl:
  13. Malinga

    bikes.........

    :rofl: ow ow samahara eevalanum pitagasma hitan hadaganna puluvan vai yahathin aavath
  14. Malinga

    Finger Monkeys...

    :yes::yes: මගේ නෑයො තමයි. ඔයා වානරයන්ගෙන් නෙමෙයිනම් පැවතෙන්නෙ ඉතින් ඔයාගෙ නෑයො නෙමෙයි වෙන්න ඇති :rofl::rofl::P
  15. Malinga

    Finger Monkeys...

    වඳුරු මල්ලිල ඉතින් අපේ නෑයොනෙ කොහොමත්. එයාල හැබැයි හරි හුරුබුහුටියි වගේ. :D ස්තූතියි කට්ටියගෙ දැනුමට යමක් එකතු කළාට.
  16. Malinga

    bikes.........

    අපෝ මටනම් එපා ඔව්. ඕවල යනවට වෙනම ගානක් දෙන්න ඕන ලොල්
  17. Malinga

    ආයේමත්_පාන්_කමුද?

    :yes::yes: ehema kana aya innava thamai. dan ethakota oyaa vatenne mona godata da? :rofl::rolleyes:
  18. Malinga

    ehema ekakuth thiyenava da? :P moko me davasvala kalanne?

    ehema ekakuth thiyenava da? :P moko me davasvala kalanne?
  19. Malinga

    Android පාවිච්චි කරන යාලුවන්ගෙන් help එකක් ඔනා

    http://forum.cyanogenmod.com/topic/32488-cyanogenmod-7-for-the-htc-legend-v710-9-oct-2011/ ooka balanna
  20. Malinga

    ආයේමත්_පාන්_කමුද?

    සමහර ඒවනම් කන්න අමාරුයි වගේ. ඕනමනම් ඉතින් ඕවල තියෙන චීස් කෑලි ටික වගේ කාල බලන්න පුළුවන් ලොල්. ස්තූතියි අපිට බලන්න දැම්මට.

    No contents