මේ අර ඩෙල්මා සබන් මහතාව එකතු කරගන්න බැලුවේ නැද්ද..?

උඹලා සෙට් වෙයල්ලා......
බාබකිව් එහෙම දානව නම් මම රෙසිපි එහෙම දෙන්නම්.......
එන්න වෙන්නේ නෑ බං.......ජනේරු 5 දැනටම බුක්ඩ්.........
ලොකු වැඩක් සෙට් වී ඇත..........![]()

api match ekata kalin set wemuda next sunday wage.....edata match eka gana decide keremu..mehema keremu ena hama ekama smirnoff bottle ekak genna kiyamu..wade harine??api match ekata kalin set wemuda next sunday wage.....edata match eka gana decide keremu..
ට්රයි එකක් නම් අවංකව ම දෙමි...........සබනා එනවා... ඌ කලින්ම කිව්වා. ආවෙ නැත්තන් ආයි මන් සබන් ගාන් නෑ, කාටද පාඩු. ඌට පාඩු
අඩේ එහෙමද.. අව්ලක් නෑ,. ෆුල් ට්රයි කරපන් හොදේ.....![]()

thawa kal thiyenawa neh . uba free nam apith ekka set weyan meka sanwidanaya karanna .

danuth office eke banසබනා එනවා... ඌ කලින්ම කිව්වා. ආවෙ නැත්තන් ආයි මන් සබන් ගාන් නෑ, කාටද පාඩු. ඌට පාඩු


ලයිව් කමෙන්ට්රියක් දෙන්න රේඩියේ එකේ අදාල බලධාරීන් එක්ක සාකච්ඡා කරපල්ලා..............විස්තර විචාරය සදහා ඩෙල්මා සුදුසු යැයි මම සිතමි,
මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩුමගේ ගානේ ජොය්න්ට් දෙන්නම් ඕන අය ඉන්නවනම් PM කරපල්ලා.ඕන කරන ගැන බල ගන්න
ලයිව් කමෙන්ට්රියක් දෙන්න රේඩියේ එකේ අදාල බලධාරීන් එක්ක සාකච්ඡා කරපල්ලා..............
ජීටී ට කියලම පටන් ගත්ත නම් හොදා...........


මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු

මම ජොයින්ට් ගැන නොකියා හිටියේ හරි අමාරැවෙන් මෙතන ඉන්න උන් මොනවා කියයිද දන්නේ නැහැ කියලා. දැන් ඔය තියෙන්නෙ බඩු
මගේ ගානේ ජොය්න්ට් දෙන්නම් ඕන අය ඉන්නවනම් PM කරපල්ලා.ඕන කරන ගැන බල ගන්න
ekek hari mattu unoth edata EK ekama iwarai .
anika sanwidanaya karana un thama mulin ma allagena yanne 
meka police ekek dakkoth aniwa policiyen awilla check karanawa match ekame widiyata open forum eke dammama police bappalata lesi umbalawa kudalagena yanna![]()

me api eeta kalin set wemuko ban

muta danmama bonna oni wela . bona eka gana katha karalama 

meka police ekek dakkoth aniwa policiyen awilla check karanawa match eka![]()
Owa nam epa ban ,ekek hari mattu unoth edata EK ekama iwarai .
anika sanwidanaya karana un thama mulin ma allagena yanne
![]()
me widiyata open forum eke dammama police bappalata lesi umbalawa kudalagena yanna![]()
මැච් එක දවසට ජොයින්ට් ගැසීම සපුරා තහනම් කොල්ලනේ ඔන්න



