ඉස්සර කාටූන් හැදුවෙ බන් මොකක් හරි පනිවිඩයක් දෙන්න. නැත්නම් බලන කට්ටිය වැඩි කරගෙන ඇඩ් වලින් සල්ලි හොයන්න. ඒත් බෙන් 10, බේ බ්ලේඩ් කරන්නෙ කාටූන් එක හරහා සෙල්ලම් බඩු විකුනන එක. මෙලෝ වැඩකට නැති ප්ලාස්ටික් කෑලි ලමයි ගන්නෙ ඔය කාටූන් වල චරිත ඉන්න නිසා. නැත් නම් කාටූන් එකේ පෙන්නන නිසා. දැන් කාටූන්...