බෙන් 10 තහනම් කල උතුයි

thanujaka

Well-known member
  • ඇත්ත. ඒත් අයියෙ දැන් ටීවී එකෙ එහෙම තෝරල බේරල ලමයින්ට පෙන්නනවත් දෙයක් නැති තරම්.

    අපේ එවුන් බලන්නේ නැතුව මිසක් බලන්න ඒවා නැතුව නෙමෙයි මචං..
    රූපවාහිනියේ එහෙම පොඩි උන්ට හොද වැඩසටහන් තාම බලනවා..
    වැඩේ කියන්නේ මහ උන්ට තිය පොඩි උන්ටවත් දැන් වැරදිලාවත් රිමෝට් එකේ ඒ චැනල් එබෙන්නේ නැති එකනේ..
    එබෙන්නෙම හිරු හරි සිරස හරි තමයි...
    ඒකයි ප්‍රශ්නේ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    share kiyalawath liyana dan na
    katghawa nam aththa bn.podi un inna gedarakata yanna ba diyamathiya gala gahanna enawa.ape kale bn tibba ewa lassanaia.tama asai balalnna arthanwithai
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    අපේ එවුන් බලන්නේ නැතුව මිසක් බලන්න ඒවා නැතුව නෙමෙයි මචං..
    රූපවාහිනියේ එහෙම පොඩි උන්ට හොද වැඩසටහන් තාම බලනවා..
    වැඩේ කියන්නේ මහ උන්ට තිය පොඩි උන්ටවත් දැන් වැරදිලාවත් රිමෝට් එකේ ඒ චැනල් එබෙන්නේ නැති එකනේ..
    එබෙන්නෙම හිරු හරි සිරස හරි තමයි...
    ඒකයි ප්‍රශ්නේ...

    ඒක නම් ඇත්ත . රිමෝට් එක අහු උනොත් ඔය දෙකම නැත්නම් නවතින්නෙ CN එකේ. දැන් ඉන්න ලමයින්ගෙ කාටූන් නැත්නම් ලොකුම ට්‍රෙන්ඩ් එක මේ ආදරයයි බලන එක. අපෙ අක්කගෙ පොඩි එකා තමයි ඔය කතාව බලන්න ගෙදරටම පුරුදු කලේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    share kiyalawath liyana dan na
    katghawa nam aththa bn.podi un inna gedarakata yanna ba diyamathiya gala gahanna enawa.ape kale bn tibba ewa lassanaia.tama asai balalnna arthanwithai

    :D :D
    මාත් දවසක් අහගෙන උන්න පොඩි එවුන් දෙන්නෙක් ඔය වගෙ මොනවද කියකිය ගහ ගන්නව. මන් ලගට ගියෙ නෑ මොකද මටත් ගහයි කියල බයේ.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉස්සර කාටූන් හැදුවෙ බන් මොකක් හරි පනිවිඩයක් දෙන්න. නැත්නම් බලන කට්ටිය වැඩි කරගෙන ඇඩ් වලින් සල්ලි හොයන්න. ඒත් බෙන් 10, බේ බ්ලේඩ් කරන්නෙ කාටූන් එක හරහා සෙල්ලම් බඩු විකුනන එක. මෙලෝ වැඩකට නැති ප්ලාස්ටික් කෑලි ලමයි ගන්නෙ ඔය කාටූන් වල චරිත ඉන්න නිසා. නැත් නම් කාටූන් එකේ පෙන්නන නිසා. දැන් කාටූන් කියන්නෙ විවිද පැති වලට ගිය ලොකු වියාපාරයක්.
    විනොදෙට බලන්න මට නම් හොදයි කියල හිතිල තියෙන්නෙ දැන් යන එවගෙන් dub නොකරපු oggy and the cockroaches කාටූන් එක විතරයි.
    අනික ඉස්සර මන් ඉන්ග්‍රීසි වචනයක් හරි ඉගෙන ගත්තෙ කාටූන් බලල. දැන් ලමයින්ට ඒකත් නෑ.

    :yes::yes::yes::yes:

    ඉස්සර රූපවාහිනියේ ගියා අර ලස්සන// දේවල් හදන වැඩසටහන් එහෙම.ඒවත් හඬ කවලා තිබුනේ.තව හොඳ වැඩසටහන් සහ කාටූන් ගොඩක් තිබුනා ඒ කාලේ..නම් මතක් වෙන්නෙ නෑ...
    මොකක් හරි පනිට්ටුවක් ද කෝප්පයක් ද මන්දා එකක් විදියට ඔළුවට දාගත්ත එකෙක් ඉන්න ජපන් කාටූන් එකක් රූපවාහිනියේ ඉස්සර ගියා..නම මතක එක්කෙනෙක් කියන්න ආයේ හොයාගෙන බලන්න ඕනේ
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    ළමා කාලේ ඕක වත් බලන්න දීපං බං එකටත් කෙලවන්න යන්නේ. අපේ කාලේ ගියපුවා දැන් නොගියට දැන් ඉන්න ළමයිනුත් අපේ කාලේ උන් වගේ නෙවෙයි.

    මේ ආදරයයි බලනවට වඩා පොඩි එකා ben10 බලන එක හොදයි. ඕවත් තහනම් කරන්න කියලා හරක් වගේ කෑ ගහලා අන්තිමට ඕකත් නැති වෙනවා පොඩි උන්ට.

    තවත් මතක තියාගනින් බං ටයිටස් තොටවත්ත කෙනෙක් කාටුන් දෙන්න නෑ ඉතිං යන ඒවත් නැති කරොත් සිරසේ වගේ ගියපුවාම දදා දදා ඉදිවී .:no:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තොට වෙන වැඩක් නැද්ද පොල් බුරු post දන්නේ ? උබ පොඩි කාලේ බලපු කාටුන්ම දැන් ඉන්න පොඩි එවුනුත් බලන්න ඕනි කියලද උබ කියන්නේ ? උබට ඕනි නැතිනම් ඕක යන වෙලාවට වෙන channel එකක් දාගනින්. අර මෝඩ indian කාටුන් වලට වඩා ben 10 හොදයි.
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Ane yako oya cartoon thanam karanna kalin lankawe TV wala Radio wala yana gon sindu tikai ara utte selfie rap ekai tahanam karapiya. koi welath kollo ponnayo wage adanawai. ballo wage uduburanawai owa baluwama manasika leddu wenna nadda podi un?? ai ara utte natti tika rata rata yana? ewa hodada. :yes: :yes: :yes: :lol: :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    :yes::yes::yes::yes:

    ඉස්සර රූපවාහිනියේ ගියා අර ලස්සන// දේවල් හදන වැඩසටහන් එහෙම.ඒවත් හඬ කවලා තිබුනේ.තව හොඳ වැඩසටහන් සහ කාටූන් ගොඩක් තිබුනා ඒ කාලේ..නම් මතක් වෙන්නෙ නෑ...
    මොකක් හරි පනිට්ටුවක් ද කෝප්පයක් ද මන්දා එකක් විදියට ඔළුවට දාගත්ත එකෙක් ඉන්න ජපන් කාටූන් එකක් රූපවාහිනියේ ඉස්සර ගියා..නම මතක එක්කෙනෙක් කියන්න ආයේ හොයාගෙන බලන්න ඕනේ

    මතකයි මතකයි බන් ඒක. ඒ ශෝ එක ගැන කිරියෙ ත්‍රෙඩ් එකකුත් ගියා. ඒත් දැන් නම මතක නෑ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැහැ බන් ඉස්සර කලේ අපි බලපු කාටුන් වගේ නෙමෙයි. මේවා කි වැදගැම්මකට සහ තේරුමක් නැති කාටුන්. හෙන මනෝ ලෝකයක් මවල පෙන්නනවා. අඩු ගානේ ගහක් කොලක් වත් නැහැ මේ කාටුන් වල. පොඩි උන් මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා
    100%
    මම දවසක් පොඩි ඒකෙට්ට ටිං‍ටිං දාලා දුන්න උ වි 5ක් බැලුවෙනැ :growl: