eka nam hodai! man podi un dakala thiyenawa oke thiyena fantacy ya atha kyala hitan innawa



නැහැ බන් ඉස්සර කලේ අපි බලපු කාටුන් වගේ නෙමෙයි. මේවා කි වැදගැම්මකට සහ තේරුමක් නැති කාටුන්. හෙන මනෝ ලෝකයක් මවල පෙන්නනවා. අඩු ගානේ ගහක් කොලක් වත් නැහැ මේ කාටුන් වල. පොඩි උන් මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා

ඔව් බං ඉස්සර ගියපු රූපවාහිනියෙ එහෙම කාටුන් අදටත් බලන්න ආසයිඉස්සර කාටූන් හැදුවෙ බන් මොකක් හරි පනිවිඩයක් දෙන්න. නැත්නම් බලන කට්ටිය වැඩි කරගෙන ඇඩ් වලින් සල්ලි හොයන්න. ඒත් බෙන් 10, බේ බ්ලේඩ් කරන්නෙ කාටූන් එක හරහා සෙල්ලම් බඩු විකුනන එක. මෙලෝ වැඩකට නැති ප්ලාස්ටික් කෑලි ලමයි ගන්නෙ ඔය කාටූන් වල චරිත ඉන්න නිසා. නැත් නම් කාටූන් එකේ පෙන්නන නිසා. දැන් කාටූන් කියන්නෙ විවිද පැති වලට ගිය ලොකු වියාපාරයක්.
විනොදෙට බලන්න මට නම් හොදයි කියල හිතිල තියෙන්නෙ දැන් යන එවගෙන් dub නොකරපු oggy and the cockroaches කාටූන් එක විතරයි.
අනික ඉස්සර මන් ඉන්ග්‍රීසි වචනයක් හරි ඉගෙන ගත්තෙ කාටූන් බලල. දැන් ලමයින්ට ඒකත් නෑ.





මාත් පොඩිකාලෙ සුරපප්ප අපිරජඉබ්බා බලල ගස් උඩ ඉදන් පැන්න යකෝ![]()

ඔව් බං ඉස්සර ගියපු රූපවාහිනියෙ එහෙම කාටුන් අදටත් බලන්න ආසයි
Benten වගේ කාටුන් එකක් තිබ්බද කියලවත් හොයාගnන නැතිවෙයි ටික දවසක් ගියාම ඔන්න බලපන්.
tv එකේ කාටූන් පාළනය කරන එක නෙමෙයි බං වෙන්න ඕනේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ව හරියට පාළනය කරන එකයි හරිනං වෙන්න ඕනේ..
ලෝකය වටපිටාව කොහොම කෙසේ වෙතත් දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ළමයින්ව හරියට හදන්න..
ඒකට මේ TV එකට radio එකට බැනලවත්, හැදෙන වටපිටාවට බැනලවත් වැඩක් නෑ...
එක සහමුලින්ම දෙමව්පියන්ගේ වගකීම...
වෙන කිසිම දෙයක් අදාළ නෑ...
කාටූන් විතරක් නෙමෙයි බන් සුදු පුන්චා, එතකොට තව එකක් තිබ්බ බන් කතා කියල දෙන මපට් කෙනෙකුයි රවීන්ද්‍ර යසසුයි කලේ. ඒවගෙ ඒව බලන්න දැන් ලමයින්ට කවදාවත් හම්බ වෙන එකක් නෑ.

