පුළුවන් තරම් කකුල ඒක විදියකට තියාගනින්...... ඔය දණහිස නවෙද්දී දිගහැරෙද්දී තුවාලේ පෑරෙනවා........
එහෙම ඉන්න වෙන්නේ ඉතින් රෑට තමා..... දවල්ට ඉතින් පෑරෙනවා බං.....
අපේ ඩොක්ට මිනිපුර බෙහෙතක් කිව්වා තුවාල ඉක්මනට වේලෙන්න බොන්න..... ඒකත් බොනවා...... උදේ හවස, සේලයින් වතුරෙන් හෝදලා, බෙහෙත් දානවා......

මොන සනීපයක්ද..... ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ බෙහෙත් දැම්මහම......






සොෆ් රා මයිසින් කියලා එකක් බං.....