එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනේ මේ පැත්තකට වෙලා ඉදපන්. මෙත්න බිලා ඇවිත් කියවන්නේ නැතුව :lol::lol: උබ මෙතන අනුශාෂකද . වැඩක් බලන් පලයන් බන් යන්න:lol::lol::lol:
දැන් ඌ මෙතන ත්‍රේඩ් එකස් දැම්මේ අපේ අදහස් විමසන්න නේද? නැතුව ජීටීගෙන් අහන්න නෙමෙයිනේ. මම ටිකක් බිව්වම බොට මොකො??? :frown::frown::frown:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මේ උඹත් කෑවා නම් බිව්වනම් චූ කරලා නිදාගනින් :lol::lol: ගහනව වෙල්ඩින් ප්ලාන්ට් එකකින් බලාගනින් :lol::lol:

    වලියක් නම් දූවගෙන එනවා නේද? :rofl:

    :lol::lol:

    මු වොට් කලාර රේප් දෙන්නේ නැහැ කැ# මිනිස්සු :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan methana ban karanna hethuwak thiyenawa..... waradda karala thiyenne muge paththen.... mama nikan ban kala nam kamak na... apahu kiyannam wenath servers wala ips elakiri server eke danna ba... :no: balan giyama elakiri eke unmane elakiri ekata kelawanne... uba kiyahan kauda hari kawda waradi?....
    ඌ නීතියක් කඩලා නම් උබ නීතියට නම් බැන් කලේ.. ආයෙ කතා කරන්න දෙයක් නැ උබ හරි..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ඉතින් බං උඹ නීතියක් කඩලනේ බෑන් වෙලා තියෙන්නේ?:oo: අත්තනෝමතික වෙන්නේ කොහොමද?

    හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ඌ නීතියක් කඩලා නම් උබ නීතියට නම් බැන් කලේ.. ආයෙ කතා කරන්න දෙයක් නැ උබ හරි..

    එක - මම නෙමේ
    දෙක - මම විස්තරේ කිව්වා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016
    තුන - නීතිය හා සදාචාරය කියලා එකක් තියෙනවා
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ හෙන පන්ඩිත රත්නයක් කියලා මේක දැක්කාම හිතාගන්න පුලුවන්, ඒ ව්ගේම උබ සාමාන්‍ය දැනීම හරිම අඩුයි වගේ. එක මිනිහෙක් ගණන් හදන්න දක්ශ වෙනවා වගේම තව මිනිහෙක් කවි ලියන්න දක්ශයි. කවි ලියන්න දක්ශ මිනිහා ගණන් හදන්න දන්නේ පොඩ්ඩයි වෙන්න පුලුවන්. ඒ වගේ තමයි මෙතනත්, ඩිෆොල්ට් දාගෙන ගහන් උන් ඕන තරම් ඉන්නවා , උන් ඒව අයින් කරන්න දන්නැති උනුත් ඉන්නවා.

    අනේ බන් සින්හලෙන්ම දාන්නම්.... උබ ඔය කියන අලුත් උන් නම්... ලෙවල් 1 ඉදන් එන්න ඔනේ.... හැබයි උගේ ලෙවල් 55 එ කියන්නේ ලෙවල් හැක් දාලා... උට එක දාගන්න පුලුවන් එත් සෙටින්ග්ස් හදන්න බැ.. යකොව් එක මාර කතාවක්නේ.... ඌ බබා...... දැන් කාටද සාමාන්ය දැනීම නැත්තේ.. උබ හිතුවද එලකිරි එකේ ප්ලේ කරන්නේ මොන්ටිසොරි යන උන් කියලා... :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.

    මෙහෙමනේ බන්.. උබ හෙල්මට් එකක් දාන්නෙ නැතුව බයික් එකේ යනවා. ට්‍රැගික් රාලහාමි උබව නවත්තලා දඩ කොලයක් ලියන්න පොත පෙරලනකොට, ඒකට කැම වෙලා තව එකෙක් හෙල්මට් නොදා බයික් එකේ යනවා. රාලහාමී ඌව දකින්නේ නැ. දැන් උබට දඩකොලයක් නොලියන්න අර බයික් එකේ රාලහාමිට නොපෙනි ගිය එකා හේතුවක්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.

    මු කියන විදියට උබ හෙන වර්ද්දක්නේ කරලා තියෙන්නේ. ජි ටි ගව නහයෙන් අඩාල උන් බන් කරගනින්, නැත්තම් වෙන සවර් නැද්ද බන් ගහන්න
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    රැඳී සිටිය යුතුයි
    වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    poll එක දාල තියනව හරි නෑ. one-sided poll.

    1.රැඳී සිටිය යුතුයි
    2.වහාම ඉවත් කිරීම
    3.රෙගුලාසි පැනවිය යුතුයි

    මෙහෙම දැම්ම නම් වඩා හොදය්. නැත්නම් final result එක "රෙගුලාසි පැනවිය යුතුයි" කියන කෑල්ල හැලිලා වහාම ඉවත් කිරීම විදිහට තමයි මුන් හිතාගන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක - මම නෙමේ
    දෙක - මම විස්තරේ කිව්වා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016
    තුන - නීතිය හා සදාචාරය කියලා එකක් තියෙනවා

    :sorry::growl::oo::no::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.

    Untitled_2.jpg

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මෙහෙමනේ බන්.. උබ හෙල්මට් එකක් දාන්නෙ නැතුව බයික් එකේ යනවා. ට්‍රැගික් රාලහාමි උබව නවත්තලා දඩ කොලයක් ලියන්න පොත පෙරලනකොට, ඒකට කැම වෙලා තව එකෙක් හෙල්මට් නොදා බයික් එකේ යනවා. රාලහාමී ඌව දකින්නේ නැ. දැන් උබට දඩකොලයක් නොලියන්න අර බයික් එකේ රාලහාමිට නොපෙනි ගිය එකා හේතුවක්ද?

    හෙල්මට් නොදාන එකා හැමදාම නොදානම් යන්නේ , පොලිසියට පෙනි පෙනි පොලීසිය ඉස්සරහිනුත් යනවනම් , අපිට අහන්න අයිතියක් තියෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක - මම නෙමේ
    දෙක - මම විස්තරේ කිව්වා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18197051&postcount=1016
    තුන - නීතිය හා සදාචාරය කියලා එකක් තියෙනවා
    මම නෙමෙයි කියන්නේ... ඒක පැහැදිලි නැ.. උබට අයිති පීසී එකෙන් නෙමෙයිද මේ කියන දේ සිද්ද උනේ..

    ඒක නිදහසට කරුනක් නෙමෙයි පුතා.. උබට අයිති ගෙදර එකෙක් හොරාට අරක්කු පෙරුවොත්, ගේ මගේ උනාට පෙරුවේ මම නෙමෙයි කියලා හරියන්නේ නැ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.

    ow apitah rules thiyenawa... api nikan unawa ban karanne na... habai kupadi wada karana unta nam enna dennema na.... :no: uba kiyana eka hari ekama keys thiyanawanam eke ban unoth anikath ban thama... ekata machan apita karanna deyak na.. ekko salli deela keys ganna one... mokada hack dapu eka unban karanna ba.... u awoth anith unta gahanna ba... google gihilla wala balanna, hack hoyanna, game gahannath puluwan eth juggernut ain karanna danne na kiyanne u meeharakek ban..... u loke thiyena hama kupadi wadema dannawa eth game eke settings hadanna danne na....:lol: maara kollone ban inne.. ubama kiyahan harida waradida? :dull:

    මම Adminලට Rules තියනවා කියලා දන්නේ නැ මචන්. එහෙම තියන එක හොදයි. CoD Multiplayer වලට අලුත් අය දන්නේ නැහැ බන් Jug, wall, last stand කියන්නේ මොනවද කියලා. කොහොම වුනත් වඩා හොදයි නේද Server එකෙන්ම මේවා ගන්න බැරි වෙන්න හැදුවා නම්. මම හිතන විදියට මේක කරන්න පුළුවන් Main Adminලට.

    ඔව්. අනිවාර්යෙන්ම hackerලා නම් ban කරන්න ඕන. නැත්නම් අනිත් අයට එපා වෙනවා.
    හැබැයි මුන් ban කරලා බේරෙන්න පුලුවන්ද..?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙල්මට් නොදාන එකා හැමදාම නොදානම් යන්නේ , පොලිසියට පෙනි පෙනි පොලීසිය ඉස්සරහිනුත් යනවනම් , අපිට අහන්න අයිතියක් තියෙනවා

    නැ, උබට නිලදාරියා ගැන අහන්න අයිතිය තියනවා වැරැද්ද වෙනුවෙන්.. ඒකයි උබ ජීටීට කිව්වේ. නමුත් උබව අන්බැන් කරන්න ඒක හේතුවක් නෙමෙයි. අරූට දුන්න මට නැ කියලා බැ. මොකද උබ වැරැද්දක් කලා...
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    original key එකක් ගනින් එතකොට ඔය ban වෙන අවුල හරි. ඔය perks disable වෙන plugins දැම්ම නම් කිසි අවුලක් නෑ මම ඕක කියල ගොඩක් කල් එත්..........

    Original Key එකක් ගත්තොත් Ban වෙන අවුල නම් හරි යාවි. :)
    Perks disable plugs නම් අනිවරෙන් දාන්න ඕනේ බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙල්මට් නොදාන එකා හැමදාම නොදානම් යන්නේ , පොලිසියට පෙනි පෙනි පොලීසිය ඉස්සරහිනුත් යනවනම් , අපිට අහන්න අයිතියක් තියෙනවා

    එහම අයිතියක් තියනවා කියල මතක් වෙච්ච් එක හොදයි උබට. මිනිසුන්ට සදාරණේ අසාදරණේ මතක් වෙන්න තමන්ට කෙල වෙනකම්ම ඉන්න ඕනි නැත්තම් ත්රෙන්නේ නැහැ. මේක පාඩමක් විදියට ජිවිත්රේට ගනින කසුන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37

    ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.

    මම හේශාන්ට බැන්නා මිසක් එළකිරියට බැන්නේ නෑනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මම නෙමෙයි කියන්නේ... ඒක පැහැදිලි නැ.. උබට අයිති පීසී එකෙන් නෙමෙයිද මේ කියන දේ සිද්ද උනේ..

    ඒක නිදහසට කරුනක් නෙමෙයි පුතා.. උබට අයිති ගෙදර එකෙක් හොරාට අරක්කු පෙරුවොත්, ගේ මගේ උනාට පෙරුවේ මම නෙමෙයි කියලා හරියන්නේ නැ..

    දැන් මේක අරක්කු පෙරුවා හා සමාන වැරැද්දක්ද?
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.