බලපන්කෝ ලක්ශ 58 ඡන්ද අද නියෝජනයක් නැතුව බලන් ඉන්නවා , එයින් බහුතරයක් මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා වූ ඡන්ද හා සුලුතරයක් පක්ශය වෙනුවෙන් භාවිතා වූ ඡන්ද? අද ඒ මිනිස්සුන්ගේ පාර්ලිමේන්තු ඡන්දය හා ජනාධිපතිවරණ ඡන්ද දෙකම හොරකම් කරගෙන. මත දෙකක ඉන්න මිනිස්සුන්ට සභාඝ ආණ්ඩු හැදුවට යන්න බෑ ඉස්සරහට, ජනතා...