ISIS ත්‍රස්තයන්ට ගහන්න ආපු ඇමරිකානු නැව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බසාර් අල් අසාඩ්ව එළවන්න ISIS හදලා , දැන් බොරුවට යුධ නැව් එවනවා . :lol::lol::lol:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    Saamanya janathawata mokuth karannethuwa ISIS thrasthawadeenva nethi karala daanna puluwannam loku deyak :):) ........ung ape aagame naamayen mini maranawa :angry::angry::angry:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    පඩ ෂෝ, ඇමරිකාව තමයි ISIS එකට ආයුධ දෙන්නේ සිරියාව ,ඉරානය පෙරලලා මැද පෙරදිග අස්ථායි කරන්න.
    ඇමරිකාවේ යුධ බලය හැටියට ඇමරිකාවට පුලුවන් මාස 6 න් වගේ යුද්ධය ඉවර කරන්න නමුත් උන් එහෙම කරන්නේ නෑ මොකද එතකොට උන්ට බැරි වෙනවා උන්ගේ සැගවුනු න්‍යාය පත්‍රය ඉටු කරගන්න. :yes:
    :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පඩ ෂෝ, ඇමරිකාව තමයි ISIS එකට ආයුධ දෙන්නේ සිරියාව ,ඉරානය පෙරලලා මැද පෙරදිග අස්ථායි කරන්න.
    ඇමරිකාවේ යුධ බලය හැටියට ඇමරිකාවට පුලුවන් මාස 6 න් වගේ යුද්ධය ඉවර කරන්න නමුත් උන් එහෙම කරන්නේ නෑ මොකද එතකොට උන්ට බැරි වෙනවා උන්ගේ සැගවුනු න්‍යාය පත්‍රය ඉටු කරගන්න. :yes:

    :yes::yes::yes:
    එත් ඔය යුද්දේ මැද්දේ සිවිල් වැසියෝ හෙන තොගයක් හිර වෙලා ඉන්නවා බන් ! උන් නං මාර පව් .... ISIS උන්ට විරුද්ධව උන්ගේ රට ඇතුලෙම යුද්ධ කරන pershmaga ද මොකක්ද සෙට් එකක් ඉන්නවා ... උන්ගේ සයිට් එකේ තියෙනවා ISIS වලට පුක් වෙන්න ගහන වීඩියෝස් !
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අපේ එකාවම යැව්වා නම් හරි, මෑන්ස්ට කොහොම හරි බලය නේ ඕනේ. :rofl:

    Bolage kalin hitiya chandrikala premadasala wafe thamai americawath
    Mokada unuth yudde wawagena kanawa tamanta wasi wena nisa
    Mahinda yudde wawan kawe ne un wage
    Dan thopita terenawada ratata giya kala
    Thopi wage deshadrohiyo tamai nuke karla danna ona :angry: