tourism business plan ඕනා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    tourism business plan ඕනා මචන්ලා උදව් කරපල්ලා , ප්‍රොමෝශන් එකක් ගහගන්න ඉන්නේ ,
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩි හරියක් ලංකාවට එන්නේ හිගන්නෝ , උන් කටුනායකින් බැහැලා , මිගමුව නුවර ප්‍රයිවට් බස් එකේ නැගලා , නුවරින් බැහැලා , සයිවර් හරි බාලජියෙන් හරි කාලා , හැන්දෑවට ඉන්න වැව රවුමේ ගෙස්ට් එකකින් රුමක් ගන්නවා ඩොලර් 10 ට ..... මෙහෙ උනුත් දෙනවා , උන්ගෙන් ගිනිපෙට්ටියක්වත් ඉල්ලලා කරදර නැති හින්දා ... පහුවද එළිවෙන්න කලින් කදමල්ලත් බදාගෙන මුන් , සිගිරිය පින්නවල අදිනවා , ප්‍රුඔවට් බස් එකේම ...
    ඔන්න ටුවරිස්ට්ස්ලා .....
    මුන්ගෙන් මොන ආදායමක්ද බන් ලන්කවාට , දාලා යන බොක ටිකකත් පාඩුයි , මුන් ලංකාවට එන්නේ , උන්ට එහෙ වින්ටර් එකට හිටර්ස් දාන්නම මෙහෙ ඇවිත් ෆන් අරන් යන වියදමට වඩා කීප ගුණයක් යනවා

    ඉස්සෙල්ලම , මුන්ට ලෑන්ඩ් කරපුවාම අර දෙන ගයිඩ් එක විසි කරන්න ඕනා , ඒ රෙද්දේ තියෙන්නේ බියර් එක රු.165 යි , මුන් ඉතින් එගානම දීල යනවා ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220

    :yes: