ඔය යන කතා බොරු බං.
මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය.![]()
මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ...

ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද...

ඔය යන කතා බොරු බං.
මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය.![]()

මටත් පේන්නේ බස්සා මටත් වඩා නාකි ඩයල් එකක් වගේ....![]()
ආන්න..මූ සෙට් වීම් වලට එන්නේ නැත්තෙත් ඕක තමයි..![]()

දණ ගහනවා එහෙනම්....එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?![]()
කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.
තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.![]()

එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?![]()

මූ සෙට් වීම් වලට එන්නේ නැත්තෙත් ඕක තමයි..![]()

එහෙනං අර තුන්දෙනාවත් ඔෆිස් එකට අරන් වරෙන්..

මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ...
ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද...![]()

මටත් පේන්නේ බස්සා මටත් වඩා නාකි ඩයල් එකක් වගේ....![]()

තුන්දෙනාම ජපානේද ?එක්කෙනෙක්වත් ලංකාවේ නෑ බං...![]()

ආන්න..
දැන් තේරුණාද උඹලට මේකව සෙටමෝල වලටවත් ඔය ගුලෙන් එළියට අදින්න බැරි හේතුව..............
උපහාසය-ඕක ස්කර්විය ගේ ඩීසන්ට් ෆේක් එකද කොහෙද!![]()

ඔය යන කතා බොරු බං.
මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය.![]()
අපො වැඩේටමයි.
එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?![]()
ඌ කිඹුලාටත් වඩා නාකි ඩයල් එකක් බං!![]()

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ...........![]()

දණ ගහනවා එහෙනම්....
බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............

එකෙන්ම.........![]()
![]()
මේ ඔබ දැන් දකින්නේ කිඹුලා විසින් ලිඳට ඔබනු ලැබූ අනාථ පූසා ගොඩට ගත් පසු දිස්වන ආකාරයයි.......
![]()
හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා...![]()

එල්ල වී ඇති තර්ජන හේතුකොටගෙන..........![]()

මේ ලගදි අවංකයි කියන එකෙක් දාලා තිබ්බා මෙතන නාකි සෙට් එක ඉන්න තැන කියලා ...
ඌ ඒ ඇත්තක් කිව්වමද කොහෙද...![]()