1. dath kimbula

    කොනරකින සවුදි කත

    :dull::dull::dull: ඔබ ශ්‍රද්ධ වූ බයිබලය කියවා තිබෙනවා නම්, එහි තිබෙනවා මෙලෙස....... “ගොකටු පදුරකින් කිසි විටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය“ ප.ලි. මම කිතුණුවෙකු නොවෙමි!
  2. dath kimbula

    බිස්නස් එකක් කරන්න උබලගෙන් උදව් ඔනි

    ඔබට පුළුවන් නම් ක්ලීනින් සර්විස් කරන ආයතන සහ ටිකක් විශාල හෝටල් වලට ඔබේ නිෂ්පාදන දාන්න කතා කර ගන්න........ ඒ අයට ඕව ඖන මහා පරිමානව.................... කටයුත් සාර්ථක වී ජීවිතය ගොඩ දා ගන්නට ලැබේවා!!!
  3. dath kimbula

    ෆෝන් එක නැති උනා

    කණගාටු වෙමි! අතිශය පෞද්ගලික එස්එම්එස් ආ...........:ඇස් කැරකැවීම: එහෙම දේවල් ඔහොම තියනව ද බං...... අදාල අංක සහිත අය දැණුම්වත් කරපං මෙහෙම සෙද්දක් වුණා කියලා.....
  4. dath kimbula

    කිඹුලට බඩු බනිස්.... II

    කමක් නැද්දි එව්වට..???? ඒක නෙවෙයි.....සංකපාලයා වයින් බෝතලේ ඇන්න ආව අද:love::love::love: දැන් එහෙනම් ඵළ:dull:
  5. dath kimbula

    කිඹුලට බඩු බනිස්.... II

    මම තොට සිය දිවි නසා ගන්න වෙන්න බනින්න ද?:growl::growl::growl: මෙන්න බනිනවා...... තෝ තමා දෙවනි මහේෂ් වලතර:growl::growl::growl:
  6. dath kimbula

    House Of Fashion South Asia's Largest Single Owner Shopping Mall

    ජය වේවා!! ජයෙන් ජය ම වේවා!! පුදුම සතුටක් දැනුනා දකිද්දීත්.............. :no: අපේ ගමේ... අම්බලන්ගොඩ මම දන්න විදියට.
  7. dath kimbula

    කිඹුලට බඩු බනිස්.... II

    තොගේ &^%$%^%$##@@##$%^*&&^% %^%%$#$%%^&^%%$## අ&&&^%$ වේ&^%%$$ ව^^&&^% ප^^%&*&** හිපා&&^^%$$ :growl:
  8. dath kimbula

    EK Married Club-8

    අර කිඹුලෙක් නෙවෙයි හොට්ටෝ...... කේමනයෙක්..........
  9. dath kimbula

    EK Married Club-8

    යන්තං එකක් ගොඩ දා ගත්ත බං..............
  10. dath kimbula

    EK Married Club-8

    mokak unath kamak ne ban... mata vedio walin Quality audio extract karanna & to convert one video format to diffrent formats ... ochchara oone wenne
  11. dath kimbula

    EK Married Club-8

    යෙප්...යෙප්............ බලහං කෝ තිබ්බ එකට කෙළ වුණා නේ........... ෂිට්:dull:
  12. dath kimbula

    EK Married Club-8

    Xillisoft Video converter Ultimate මේකේ හරියට ම වැඩ කරන කොපියකන් හොයලා දීපල්ලා කෝ........ කෙළවිලා ඉන්නේ කන්වර්ෂන් වලට................. ඉක්මනට සහ හරියට ම හරියන එකක් ඕන.... තිබ්බ එක නෙට් කනෙක්ට් කරපු වෙලාවෙ දාල කෙළ වුණා..දැන් දෙකක් බෑව දෙකම වැඩ නෑ.............
  13. dath kimbula

    EK Married Club-8

    මේ වෙලාවේ පුෂ්ප මතක් කරන්න එපා හොට්ටෝ!!!:angry::angry::angry:
  14. dath kimbula

    EK Married Club-8

    තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ.............. එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........
  15. dath kimbula

    EK Married Club-8

    ගෑන්න් සහ ෆෝන් නැති............... ටු බී ප්‍රිසයිස්...............
  16. dath kimbula

    EK Married Club-8

    ඒ ප්‍රකාශයට විරෝධතාවය පළ කරමි......:no::angry: මා දේශනා කලේ නොබිය යුත්තේ කෙසේ ද කියාය. නොබිය යුත් තැන් කොතැනද කියාය.නොබිය යුත් මොන අවස්ථාවේ කියා ය. ඒසේ නැතුව මම සුරයන් ගේ පානය වූ සුරාව පිළිබද වැ කිසිදා ආපදාන පාලියක් මාගේ මේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා නැත.......................:dull::dull::dull:
  17. dath kimbula

    EK Married Club-8

    ඔව්..ඔව්..... කෙග් තමා...............:P
  18. dath kimbula

    EK Married Club-8

    සිදී ඇත™ ................:rofl:
  19. dath kimbula

    EK Married Club-8

    අද දින අසේල ව (අ-සේල-එනම් සේල නැති, එනම් රෙදි නැතිව) ළිදේ වැටුණු නිසා............:rofl::rofl::rofl::rofl::rofl:
  20. dath kimbula

    EK Married Club-8

    යකෝ ගැසුවේ-පානය කලේ- රහමෙර බෝතලයක්.......නැතුව බෝතලයකින් හස්ත පරිමර්දනයේ යෙදුනේ නොවේ..............

    No contents