පාසැලින් ඒලෙවල් කොට අයින් වී කැම්පස් යන්න කලින් අවුරුදු එකහමාරක් 24*7 හැම තිස්සෙම මද පවනින්.....(ඊට කලින් නම් කටේ තියල නෑ, මත්පැන් පමණක් නෙවෙයි දුම්වැටියක් වත්)
කැම්පස් ගියපසු මුල් වසර දෙක නැත. අවසන් වසර දෙකේ දී මසකට දෙවරක් පමණ දෙසවන සාක්කු ගත වන ලෙසට.
පස්සේ ඉදලා හිටලා හරිම කලාතුරකින්.....
මේ...